Request from a Sri Lankan to ElonMusk

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    FB_IMG_1650005772557.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔය වගේ රික්වෙස්ට් එකක් කරන්න තිබ්බ ලංකාවේ කප්පන් කොමිස් ගහන පොහොට්ටු සක්කිලි නැතුව හොඳ ආණ්ඩුවක් තිබ්බ නම්. දැන් ඔය හැම එකාම කරන ඉල්ලීම නිසා මස්ක් කාරයා උදවු කරන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියමුකෝ. බැසිල් මැද්දට පැනල එයාගේ 10 % ඉල්ලපු ගමන් මොකද වෙන්නේ ? ඊට පස්සේ සාටක බැල්ලිගෙ පුතාල කොමිස් ඉල්ලද්දී මුට මොනා හිතෙයිද ? නිකන් ඕවා ඉල්ලලා අනාගතේ දවසකවත් මුන්ගෙන හෙල්ප් එකක් ගන්න තියෙන චාන්ස් නැති කරගන්න එපා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    මේවා නම් මහ ගොබ්බ වැඩ. ඌ මහන්සි වෙලා හම්බ කරපු සල්ලී ටික කොහෙවත් ඉන්න, තමන්ට තියන සල්ලී ටික වත් හරියට මැනෙජ් කර ගන්න බැරි උන් ටිකකට දෙන්න කියලා ඉල්ලන්න මුන්ට විලි ලැජ්ජා නැද්ද? චික්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එහෙම උදව්වක් කරොත්, සති දෙකක් යද්දි ඌ කරපු දේත් සිංහලුන්ට අමතක වෙයි.
    හීන් නූල් බයියා ඔය කියවන්නේ රාජපක්ෂ ගැන වෙන්ටෑ..ඔව් ඔව් සේවය නම් කොරා තොපේ රාජපක්ෂලා උගන්ඩාවට.. සුනාමියෙනුත් ගැහුවනේ.ඒ මදිද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    හීන් නූල් බයියා ඔය කියවන්නේ රාජපක්ෂ ගැන වෙන්ටෑ..ඔව් ඔව් සේවය නම් කොරා උගන්ඩාවට..
    හරි ලස්සන අර්ථකතනයක් ඒකට දුන්න. ඒක තමයි තව කවුද කියල තියෙන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න දස්සයා කියල:ROFLMAO:🤭
     
    • Like
    Reactions: pathaleiretta

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අර අනගාරික ධර්මපාලතුමා නේද කිව්වෙ සිංහලුන්ට සේවය කිරීම ඉතා භයානකයි කියල?
    තමුසෙ රාජපක්ෂ වගේ පල් හොරෙක්වද ධර්මපාලතුමාට කම්පෙයාර් කරන්නේ..අනේ උකේ
     
    • Like
    Reactions: Dhanushka.N

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    තමුසෙ රාජපක්ෂ වගේ පල් හොරෙක්වද ධර්මපාලතුමාට කම්පෙයාර් කරන්නේ..අනේ උකේ
    ලොල් කවුද මෙතැන රාජපක්ෂ කෙනෙක් ගැන කිව්වෙ? ඔයා මේක දැක්ක ගමන් ට්‍රිගර් වෙන්නෙ රාජපක්ෂල සිංහලුන්ට සේවය කරල තියේද ඒ කියන්නෙ?
     
    • Like
    Reactions: pathaleiretta

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හරි ලස්සන අර්ථකතනයක් ඒකට දුන්න. ඒක තමයි තව කවුද කියල තියෙන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න දස්සයා කියල:ROFLMAO:🤭
    තෝ සිංහලයෙක් නෙමෙයිද ඵතකොට..පල බයියො යන්න..තොට මාව මතක නැද්ද..තෝ ඉස්සර රාජපක්ෂල ගැන රචනා ලියපු ත්‍රෙඩ් මාත් බම්ප් කරේ🤣.තොපි වගේ වහල් බල්ලො දාපු ඒව බලපු නිසා තමා අපිත් අද මේ දුක් විඳින්නේ..සක්කිලිය ඒ පාර අැවිත් හීන් නූලෙන් රාජපක්ෂලට පුක දෙන්න
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,838
    9,537
    113
    Arkham City
    ඔය වගේ රික්වෙස්ට් එකක් කරන්න තිබ්බ ලංකාවේ කප්පන් කොමිස් ගහන පොහොට්ටු සක්කිලි නැතුව හොඳ ආණ්ඩුවක් තිබ්බ නම්. දැන් ඔය හැම එකාම කරන ඉල්ලීම නිසා මස්ක් කාරයා උදවු කරන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියමුකෝ. බැසිල් මැද්දට පැනල එයාගේ 10 % ඉල්ලපු ගමන් මොකද වෙන්නේ ? ඊට පස්සේ සාටක බැල්ලිගෙ පුතාල කොමිස් ඉල්ලද්දී මුට මොනා හිතෙයිද ? නිකන් ඕවා ඉල්ලලා අනාගතේ දවසකවත් මුන්ගෙන හෙල්ප් එකක් ගන්න තියෙන චාන්ස් නැති කරගන්න එපා
    100% :yes:
     
    • Like
    Reactions: HmNRazor and Kolama