this…එහෙම උදව්වක් කරොත්, සති දෙකක් යද්දි ඌ කරපු දේත් සිංහලුන්ට අමතක වෙයි.
අර අනගාරික ධර්මපාලතුමා නේද කිව්වෙ සිංහලුන්ට සේවය කිරීම ඉතා භයානකයි කියල?this…
in our blood
හීන් නූල් බයියා ඔය කියවන්නේ රාජපක්ෂ ගැන වෙන්ටෑ..ඔව් ඔව් සේවය නම් කොරා තොපේ රාජපක්ෂලා උගන්ඩාවට.. සුනාමියෙනුත් ගැහුවනේ.ඒ මදිද?එහෙම උදව්වක් කරොත්, සති දෙකක් යද්දි ඌ කරපු දේත් සිංහලුන්ට අමතක වෙයි.
හරි ලස්සන අර්ථකතනයක් ඒකට දුන්න. ඒක තමයි තව කවුද කියල තියෙන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න දස්සයා කියලහීන් නූල් බයියා ඔය කියවන්නේ රාජපක්ෂ ගැන වෙන්ටෑ..ඔව් ඔව් සේවය නම් කොරා උගන්ඩාවට..
තමුසෙ රාජපක්ෂ වගේ පල් හොරෙක්වද ධර්මපාලතුමාට කම්පෙයාර් කරන්නේ..අනේ උකේඅර අනගාරික ධර්මපාලතුමා නේද කිව්වෙ සිංහලුන්ට සේවය කිරීම ඉතා භයානකයි කියල?
lajja nadda idakin , lankawa unge purudana, kagehen hari ilagana kanna.
ලොල් කවුද මෙතැන රාජපක්ෂ කෙනෙක් ගැන කිව්වෙ? ඔයා මේක දැක්ක ගමන් ට්‍රිගර් වෙන්නෙ රාජපක්ෂල සිංහලුන්ට සේවය කරල තියේද ඒ කියන්නෙ?තමුසෙ රාජපක්ෂ වගේ පල් හොරෙක්වද ධර්මපාලතුමාට කම්පෙයාර් කරන්නේ..අනේ උකේ
තෝ සිංහලයෙක් නෙමෙයිද ඵතකොට..පල බයියො යන්න..තොට මාව මතක නැද්ද..තෝ ඉස්සර රාජපක්ෂල ගැන රචනා ලියපු ත්‍රෙඩ් මාත් බම්ප් කරේහරි ලස්සන අර්ථකතනයක් ඒකට දුන්න. ඒක තමයි තව කවුද කියල තියෙන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න දස්සයා කියල![]()
100%ඔය වගේ රික්වෙස්ට් එකක් කරන්න තිබ්බ ලංකාවේ කප්පන් කොමිස් ගහන පොහොට්ටු සක්කිලි නැතුව හොඳ ආණ්ඩුවක් තිබ්බ නම්. දැන් ඔය හැම එකාම කරන ඉල්ලීම නිසා මස්ක් කාරයා උදවු කරන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාවයි කියමුකෝ. බැසිල් මැද්දට පැනල එයාගේ 10 % ඉල්ලපු ගමන් මොකද වෙන්නේ ? ඊට පස්සේ සාටක බැල්ලිගෙ පුතාල කොමිස් ඉල්ලද්දී මුට මොනා හිතෙයිද ? නිකන් ඕවා ඉල්ලලා අනාගතේ දවසකවත් මුන්ගෙන හෙල්ප් එකක් ගන්න තියෙන චාන්ස් නැති කරගන්න එපා
