Twitter එක suspend උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    • පළවෙනි account එක

    කාලයකට කලින් හදුවේ පාවිච්චි කරේ නෑ ඉබේම suspend වෙලා
    මේකට phone එකෙන් log වෙන්න පුලුවන් ඒත් ඒක recover කරගන්න details දෙන්න යද්දි log වෙන්නෙ යට තියට account එකට/මේ account එකට pc එකෙන් log වෙන්න බෑ password වැරදී කියනවා හැබැයි ඒ password එකෙන් පෝන් එකෙන් ලොග් වෙන්න පුලුවන්

    • දෙවනි account එක

    පාවිච්චි කරේ airdrop වැඩ වලට එහෙම පස්සෙ airdrop කරන එක නවත්තලා share කරපු ඔක්කොම tweets delete කරලා ඔක්කොම unfollow කරලා ජිල් බලන්න පාවිච්චි කරා,ඒකත් මාසයක් ද්කක් පාවිච්චි කරන්න් බැරි උනා,ඇක මොකක් හරි උස්සලා නමයි ප්‍රොෆයිල් පික් එකයි වෙනස් කරලා tweet දෙකතුනකුත් දාලා ඊටපස්සෙ suspend වෙලා
    ඒක ගන්න විදිහක් නෑ මොකද මම ඒකට දාල තිබ්බෙ fake details
    මේ දෙකම delete කරලා දාන්න විදිහක් හරි පළවෙනි එක ගන්න හරි විදිහක් දන්නෙ නැද්ද delete කරන්න tool එකක් හරි කමක් නෑ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ තියෙන්නෙ 2016 හදපු ඵකක්..තාම නම් අවුලක් වෙලා නෑ.FB ඵකත් ඒ අවුරුද්දේ.
     

    HmNRazor

    Well-known member
  • Twitter කියන්නෙ මහ කරුමයක්, මගේ තියනවා පරණම එකවුන්ට් එකක් අවුරුදු 10ක් 12 වගේ ඒකට හදපු අවුරුද්ද මතකත් නෑ පාවිච්චි කලෙත් නෑ වැඩිය, හදපු කාලේ නම් හෙනටම පාචිව්විකලා, වැඩේ කියන්නෙ මට Twitter name එක (@...............) මතක නෑ, Activation ටිකට් එකක් යවන්න නම් Twitter name එක (@...............) හරියට ඔනි. ඇඩ්මින් පැනල් එකේ පකයලාට ඊමේල් කලාම උන් කියපි රිකවර් කරන්න බෑ Twitter name එක (@...............) දන්නෙ නැත්තන් කියලා. මම කිව්වා එහෙනම් Deactivate කරපල්ලා කියලා ඒකත් බෑලු.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    බෑ මචන්.. මගේ එකවුන්ට් එකක් තියෙනව පර්සනල් නමෙන්. ගූගල් කරාම ඒ පරන එකවුන්ට් එක තමයි එන්නේ උඩම. ඒක හෙන වදයක් අවු 9 විතර පරනයි. ඒකෙ ඊමේල් වත් මට මතක නෑ username නම් දන්නවා. සපෝට් එකට මැසේජ් දැම්මා මාස ගානක් ඇඩුවත් එක්ක කෙදිරි ගගා රිකව කරල දෙන්න බැයිනම් ඩිලීට් කරල දාපන් කිව්වා ඒත් බැයිලු. බල්ලො
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    බෑ මචන්.. මගේ එකවුන්ට් එකක් තියෙනව පර්සනල් නමෙන්. ගූගල් කරාම ඒ පරන එකවුන්ට් එක තමයි එන්නේ උඩම. ඒක හෙන වදයක් අවු 9 විතර පරනයි. ඒකෙ ඊමේල් වත් මට මතක නෑ username නම් දන්නවා. සපෝට් එකට මැසේජ් දැම්මා මාස ගානක් ඇඩුවත් එක්ක කෙදිරි ගගා රිකව කරල දෙන්න බැයිනම් ඩිලීට් කරල දාපන් කිව්වා ඒත් බැයිලු. බල්ලො
    වෙලාවකට සාපයක් twitter නම්
    ehenam ithin. username, email recover karaganna thama balanna wenne.
    recover කරන්නත් බෑනෙ id එහෙම දුන්නම ඒවා fake කියලා එනවනෙ
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    වෙලාවකට සාපයක් twitter නම්

    recover කරන්නත් බෑනෙ id එහෙම දුන්නම ඒවා fake කියලා එනවනෙ
    පරන මිස්ටේක් හදාගන්න අවස්ථාවකුත් දෙන්න ඕනි හරිනම් ගොන්නු ටික මං අයි.ඩී එකත් දෙන්නම් වෙරිෆයි කරල දීපන් කිව්ව ඒ ඇහුවෙත් නෑ
     
    • Sad
    Reactions: Himazharin