- පළවෙනි account එක
කාලයකට කලින් හදුවේ පාවිච්චි කරේ නෑ ඉබේම suspend වෙලා
මේකට phone එකෙන් log වෙන්න පුලුවන් ඒත් ඒක recover කරගන්න details දෙන්න යද්දි log වෙන්නෙ යට තියට account එකට/මේ account එකට pc එකෙන් log වෙන්න බෑ password වැරදී කියනවා හැබැයි ඒ password එකෙන් පෝන් එකෙන් ලොග් වෙන්න පුලුවන්
- දෙවනි account එක
පාවිච්චි කරේ airdrop වැඩ වලට එහෙම පස්සෙ airdrop කරන එක නවත්තලා share කරපු ඔක්කොම tweets delete කරලා ඔක්කොම unfollow කරලා ජිල් බලන්න පාවිච්චි කරා,ඒකත් මාසයක් ද්කක් පාවිච්චි කරන්න් බැරි උනා,ඇක මොකක් හරි උස්සලා නමයි ප්‍රොෆයිල් පික් එකයි වෙනස් කරලා tweet දෙකතුනකුත් දාලා ඊටපස්සෙ suspend වෙලා
ඒක ගන්න විදිහක් නෑ මොකද මම ඒකට දාල තිබ්බෙ fake details
මේ දෙකම delete කරලා දාන්න විදිහක් හරි පළවෙනි එක ගන්න හරි විදිහක් දන්නෙ නැද්ද delete කරන්න tool එකක් හරි කමක් නෑ