Idiriyata mokak weida?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    Elakiri experts, sexperts, detectives, conspiracy theorists and millionaires……

    Lankawe Idiriya Itha apahadili ….obalage theories/ adahas pahatha sandahan keranna balanna isserahata mokak weida kiyela? (Hina wenne na puka)

    Aragalaye awasaanaya hariyata predict kerela Gas cylinder ekak dinaganna.

    *millionaires not eligible for prize
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉස්සරහට තව කෙල වෙනවා විතරයි බන්. අවරුදු 3ක් තව ඔහොමම අමාරුවෙන් ඇදන් යන්න තමා වෙන්නේ, ගෝටා අයින් වෙන එකක් නෑ කියල හිතෙන්නේ. අයින් වෙන එකෙක් නම් අයින් වෙලා මේලාට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    ඉස්සරහට තව කෙල වෙනවා විතරයි බන්. අවරුදු 3ක් තව ඔහොමම අමාරුවෙන් ඇදන් යන්න තමා වෙන්නේ, ගෝටා අයින් වෙන එකක් නෑ කියල හිතෙන්නේ. අයින් වෙන එකෙක් නම් අයින් වෙලා මේලාට.
    Next 1 month welata kiyamu balanna.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Next 1 month welata kiyamu balanna.

    මොනවා වෙන්නද බන්, මේ තියෙන විදිහ තව අමාරු වෙයි. මිනිස්සු හොරකන් කරන්න ගනී, හොරු බො වෙයි හැම තැනම
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    Just migrate
    That’s the best option
    Student visa Australia
    Option labbak gane nemei oi ahuwe 🤣

    මොනවා වෙන්නද බන්, මේ තියෙන විදිහ තව අමාරු වෙයි. මිනිස්සු හොරකන් කරන්න ගනී, හොරු බො වෙයි හැම තැනම
    Gota/Aragalaya gane ahuwe ……
    ------ Post added on Apr 16, 2022 at 6:09 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Option labbak gane nemei oi ahuwe 🤣

    Gota/Aragalaya gane ahuwe ……
    ------ Post added on Apr 16, 2022 at 6:09 PM

    අරගලේ ගැන නම් කියන්න දන්නේ නෑ බන්. මිට වඩා ප්‍රෙෂර් කරන්න ඕන, රාජපක්ෂලාට ලැජ්ජා කරන්න ඕන එහෙම නැතිව නම් උන් යන්නේ නෑ බන්. හැබැයි ඉතින් මුන් නිකම්ම දීල යයි කියලා හිතන්න නම් බැ බන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම.

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව.

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව.

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව.

    සාටකයො ටික එලවගන්න එක මත තමයි මේ සේරම තීරණේ වෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම.

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව.

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව.

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව.

    සාටකයො ටික එලවගන්න එක මත තමයි මේ සේරම තීරණේ වෙන්නෙ.
    Saatakyo idiri maasaya athule pannanna puluwan weida?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    The Mihihana and Galle face protestors have brought upto some level of the county in this chaos. All people who kept their mouth shut and afraid of shitty rulers are now directly talking.
    But sadly, opposition in this country is utterly failure and incapable to bring this status to next level. Especially Sajith and his gang who has majority of opposition does not attend to issues. They are escaping. The ball that people throw to air is waiting for dash shot but opposition is incapable. Wasting opportunity.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    ow ban wipakshe namata witarai
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගෙවල් ඉස්සරහා කෑගහුවොත් මාසෙන් අයින්වෙයි
    ගෝල්ෆේස් එකේනම් තව ඖරුදු තුනක් කෑගහන්න වෙයි
     
    • Like
    Reactions: ruka! and Any.key