මහා ගම්මඩු ශාන්තිකර්මය LIVE 🔴 #ගොටා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්මඩු කියන්නෙ සිoහල බෞද්ධ ශාන්තිකර්මයක්, මොකෝ මේ නිරාල සිiහල බෞද්ධ සoස්කෘතියට ගරහ ගරහ සoස්කෘතියම ප්‍රමෝට් කරන්නෙ??🤭🤭🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගම්මඩු කියන්නෙ සිoහල බෞද්ධ ශාන්තිකර්මයක්
    අනේ.... ඉතිං මෙහෙම ඒව කියනකොට කටපියාගෙන ඉන්නෙ කොහොමද????

    @PHBhagya මේකා තමා එලකිරි ගුරුකම් එක්ස්පර්ට්
    මගෙ ගෝලයො ටිකක්....😁😁
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ.... ඉතිං මෙහෙම ඒව කියනකොට කටපියාගෙන ඉන්නෙ කොහොමද????



    ------ Post added on Apr 16, 2022 at 8:48 PM
    කටවහගෙන ඉන්ඩ දෙයක් නැ , ගම්මඩු කියන්නෙ සිoහල බෞද්ධ සoස්කෘතියෙ එන සාන්තිකර්මයක් තමයි, නිරාල ඒව පස්සෙත් යනව ලොල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    අනේ.... ඉතිං මෙහෙම ඒව කියනකොට කටපියාගෙන ඉන්නෙ කොහොමද????

    ලොල් බැල්ලි හිතන් ඉන්නෙ සින්හල බෞද්ධ කියන්නෙ රාජපක්ෂ පරම්පරාවට කියන තව නමක් කියල.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලොල් බැල්ලි හිතන් ඉන්නෙ සින්හල බෞද්ධ කියන්නෙ රාජපක්ෂ පරම්පරාවට කියන තව නමක් කියල.
    නෑ... නෑ... මම මෙතනින් එහාට ඕකව quote කරන්නෙ නෑ....
    ඔවු මට පුලුවන්... මට පුලුවන්...මට පුලුවන්... ශාංතී...ශාංතී...ශාංතී...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න පුතේ රාජපක්ෂලාට නින්ද යන්නේ නැති ගේම් :lol: :lol: :lol: :P :P