..
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා පට්ට විදිහට ලන්කාවට වහිනවලු නේ ගන්ගා වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල යනවලු.
ඕව අනිවා ආපහු පහල ප්‍රදේශ වලටත් යනවනෙ. ගන්වතුර ඉන්කමින්ග්
නාය යාම් ඉන්කමින්. කලින් සැරේ මැරුනෙ නැති උන් ඉතින් පරිස්සමින්
ඒක නිසා පොලොවෙ පොඩි පැලීම් වගේ තියෙනව නම්, ගොඩක් වහිනව නම්, අනතුරක් වෙන්න පුලුවන් ස්තාන වල ඉන්න අය දැන්මම වෙන තැන් වලට මාරු උනොත් හොදයි.
තමන්ගෙ වාසනාව දෙපාරක් එයි කියල හිතන්න එපා කීයටවත්.
වාසනාව එන්නෙ කලාතුරකින්, ඒකත් ආවත් ගොඩක් වෙලාවට එක පාරයි.
කලින් සැරේ නාය ගිහිල්ල ඉතුරු උන ගෙවල් ටිකත් මේ සැරේ කෙල වෙන්න ඉඩ තියෙනවනෙ.
ඒ ගෙවල් වල මිනිස්සුත් වෙන තැන් හොයාගත්තොත් හොදයි තාවකාලිකව.
පොඩි අප්ඩේට් එකක් දීපල්ල උබලගෙ ගන්ගාවල මට්ටම ගැන, පහල ප්‍රදේශවල ඉන්න අයටත් වැදගත් වෙයි.
මොකද උඩට වහින ප්‍රමානෙ පහලට එනකොට දෙතුන් ගුනේ වෙලා එන්නෙ දවස් දෙක තුනකින්. ඒක නිසා කියපල්ල.