Hair Gel or Hair Oil / For Daily Use

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,921
    2,114
    113
    colombo
    Office Yaddi thama Use wenne. Danata nam mukuthma use karanna na. Kalin Gel ekak Use kara Konde yanna Gatta. Wax ekak use kara ekatath konde Giya. Oil ekak unath kamak na Smell eka nondi nathi.

    Product ekak Dannawa nam Kyapalla machanla..

    ???????????????????????????????????????????????????????????????????????????????
     
    • Like
    Reactions: kinkon

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බ්ලැක් නයිට් ක්‍රීම් එක ට්‍රයි කරල බලන්න . කොන්ඩෙ යන්නෙ නම් නෑ . හැබැයි ඉක්මනට සුදු වෙයිද කියන්න බෑ
     
    • Sad
    Reactions: Ryker

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බීම් ප්‍රඩක්ට් එකේ එඩරු තෙල් එකක් තියෙනවා ඒක හොදයි.නැතිනම් බෙහෙත් කඩ වල පෙනල ගෙඩි තියෙනවා ඒකක් ගෙනල්ලා උනු වතුර පොඩ්ඩක එක ගෙඩියක් විනාඩි පහක් වගේ තියලා අතට අරන් පොඩි කරනකොට එන පෙන වගේ ටික කොන්ඩේ ගාන්න කොන්ක්‍රීට් කලා වගේ තමා මේකේ 2011 වගේ ත්‍රෙඩ් එකක තිබුනා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Vax ekak gapan olu katte gawanne natuwa thaliyak ganne natuwa poddak gapan .Oil use kaloth itin heat una gaman berenne gannawa
     
    • Love
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,921
    2,114
    113
    colombo
    • Haha
    Reactions: mayadmax

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kiyak wage wenawada? Koheda ganna thiyenne?:)


    Engine Oil lagadi dala na wage uba. Ganan tikak balapanko engine oil wala.
    ------ Post added on Apr 19, 2022 at 10:17 AM


    Product eka kohomada machan? Kochcharakal Use karada?
    ------ Post added on Apr 19, 2022 at 10:18 AM

    අවුරුදු 20ක් විතර තිස්සෙ මචන්. ට්‍රයි කරලා බලපන්.
     
    • Love
    • Like
    Reactions: Ryker and sakilla

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Mcn පිටරටක යාලුවෙක් ඉන්නවනමි Pantene Leave on Conditioner එක ගෙන්න ගන්න. නැතිනමි ලංකාවේ Dreamron Leave on Conditioner එක තියනවා Arpico එකේ එකත් අවුලක් නෑ ගමනක් යද්දි කොණ්ඩෙට ගාන්න. මගෙ නමි කොණ්ඩෙ ගානට හිටිනවා යන්නෙත් නෑ සුදු වෙන්නෙත් නෑ. මෙ Leave on Conditioner නාද්දි ගාන එක නෙවේ සමහර එවුන් දෙන්නෙ normal එක. Or Silicon Oil use කරන්න
     
    • Love
    Reactions: Ryker

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    පෙනෙල ගෙඩි තමා මම පාවිච්චි කරන්නෙ. උඹ බයික් එකක නම් යන්නෙ හෙල්මට් එක දාන නිසා ගෙදරදි ගාන්න එපා ඔෆිස් එකට ගිහින් ගාන්න. හොඳ අළුත් ගෙඩි ගන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. සමහර කඩවල පරන වෙච්ච ගල් වෙච්ච ඒවා තියෙනවා. ඒවා ගත්තොත් උණු වතුර එකක දාලා මෙලෙක් වෙනකන් ටික වෙලාවක් තියන්න. නැත්තම් ඇල් වතුර ටිකක් අල්ලට අරං අර ගෙඩිය හොඳට පොඩි කරන්න. එතකොට ඒ ගෙඩියෙ තියෙන දුඹුරු පාට ජූස් එකක් එනවා. ඒක අත්දෙකෙන් හොඳට රබ් කරද්දි නිකං සබන් අතේ ගානවා වගේ ක්‍රීම් එකක් හැදෙනවා. ඒක හොඳට කොන්ඩේ ගාන්න. ආයෙ නිකං ඕන ස්ටයිල් එකකට කොණ්ඩෙ හදන්න පුළුවන්. දැනට මම පාවිච්චි කරනවා. කොණ්ඩෙ ඩයි කරන්නෙ නැහැ. සම ව‍යසෙ අනිත් උන්ට සාපේක්ෂව කොණ්ඩ ගොඩක් ඉදිලා නැහැ. මේක ගෑවම නිකං ඩයි කලා වගේ තමයි. සුදු ගස් පේන්නෙ නැහැ. වයිෆ් කිව්වෙ. 100g ක් රු 100ක් විතර වෙයි.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    Office Yaddi thama Use wenne. Danata nam mukuthma use karanna na. Kalin Gel ekak Use kara Konde yanna Gatta. Wax ekak use kara ekatath konde Giya. Oil ekak unath kamak na Smell eka nondi nathi.

    Product ekak Dannawa nam Kyapalla machanla..

    ???????????????????????????????????????????????????????????????????????????????
    ඔය කෙමිකල් දාන්න එපා බන් කොන්ඩේට ..මේක use කරපන් ..spa Ceylon

    Virgin Coconut – Hair & Body Natural Butter

     
    • Love
    Reactions: Ryker