2022 House paint brands and prices

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    යාලුවනේ paint වැඩ ටිකක් තියනවා (brilliant white)
    මොනාද හොඳ brands and prices? අඩුවට ගන්න තැන් තියනවද?

    causeway , white by JAT කොහොමද? මට කෙනෙක් කිව්ව JAT එක උකු ගතිය මදි කියලා
    low cost brand වල වෙනස වෙන්නේ ඊයම් percentage එක විතරද?

    ඉස්සරනම් මෙහෙම අහ අහ හිටියේ නෑ god වගේ dulux ගෑවා, දැන් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙලා තියේන්නේ 🥲
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    යාලුවනේ paint වැඩ ටිකක් තියනවා (brilliant white)
    මොනාද හොඳ brands and prices? අඩුවට ගන්න තැන් තියනවද?

    causeway , white by JAT කොහොමද? මට කෙනෙක් කිව්ව JAT එක උකු ගතිය මදි කියලා
    low cost brand වල වෙනස වෙන්නේ ඊයම් percentage එක විතරද?

    ඉස්සරනම් මෙහෙම අහ අහ හිටියේ නෑ god වගේ ගෑවා, දැන් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙලා තියේන්නේ 🥲
    JAT ඒක තේරුමක් නෑ මචං. යාළුවෙක් අරගෙන ගිය අවුරුද්දේ ඌ අඩනවා.
    Personally ඔ්නේ කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ 1. Dulux 2. Nippolac
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    patta ganan athi dan jat eka apu mul kaale gawa awlak tibbe na

    area cover karanna wedi pura litre giya wage dewal unada/

    JAT ඒක තේරුමක් නෑ මචං. යාළුවෙක් අරගෙන ගිය අවුරුද්දේ ඌ අඩනවා.
    Personally ඔ්නේ කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ 1. Dulux 2. Nippolac

    JAT mokada une? uku gathiya adu eka aththatatama case da? nattam passe case welada?

    issara idanma gawa dulux dan sahenna ganan gihinne

    naturelac hoda nadda

    eka tamai math me hoyanne brand godak tiyanawa, mewala wenasa balanne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,494
    113
    I didn’t ask for 20L machan since I wanted to do some touch ups be4 awrudu brought 4 L
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    Deulux තමා. පරණ ස්ටොක් තියෙන තැනකින් ගන්න. උන්ගේ පට්ට ගණන්. ඒ උනාට product එක quality super.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    Oscar Dulux dog dead died JOY Dogs South Africa.jpg
     
    • Love
    Reactions: EVC