යාලුවනේ paint වැඩ ටිකක් තියනවා (brilliant white)
මොනාද හොඳ brands and prices? අඩුවට ගන්න තැන් තියනවද?
causeway , white by JAT කොහොමද? මට කෙනෙක් කිව්ව JAT එක උකු ගතිය මදි කියලා
low cost brand වල වෙනස වෙන්නේ ඊයම් percentage එක විතරද?
ඉස්සරනම් මෙහෙම අහ අහ හිටියේ නෑ god වගේ dulux ගෑවා, දැන් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙලා තියේන්නේ

Last edited: