Pen Drives are over priced

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඉක්මන් එකයි ඩරාස් එකෙයි අඩුවට තිබ්බට ඊයේ 8 GB පෙන් එකක් ඇහුවා එක තැනක 1600 යි.

    තව තැනක 1800 යි

    මෙච්චර ගණන් යන්නේ ඩොලර් නැති උන නිසාද කැරීම කළුකඩ කාරයෝ තමා ඔය පීසී පාර්ට්ස් විකුණන උන්නම්

    giya saathiye GT 1030 Eka 35000 i

    grap.JPG
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ඉක්මන් එකයි ඩරාස් එකෙයි අඩුවට තිබ්බට ඊයේ 8 GB පෙන් එකක් ඇහුවා එක තැනක 1600 යි.

    තව තැනක 1800 යි

    මෙච්චර ගණන් යන්නේ ඩොලර් නැති උන නිසාද කැරීම කළුකඩ කාරයෝ තමා ඔය පීසී පාර්ට්ස් විකුණන උන්නම්

    giya saathiye GT 1030 Eka 35000 i

    View attachment 167715
    Hamme man 1660Ti Strix eka gaththe 72,000 ta :P Dan ganna unaanan daasa palaagena kadulali enawa :oo: 1030 kiyanne mona ladaran gpu ekakda bro. 17,000 range eke thibbe owwa.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    කොම්පියුටර් කෑලි විතරක් නෙමෙයි ඔක්කොම බඩු ඔහොම තමයි. අද හාඩ්වෙයාර් එකෙන් තීන්ත ටින් එකක් ගත්තා, ඉස්සර 225 ට තිබ්බ එක විකුනුවෙ 350 ට. ඇහුවම කියන්නෙ අලුත් ස්ටොක් එකේ ගනන් වැඩියි කියල, හැබයි පට්ට විදිහට දූවිලි වැදිච්ච ටින් එකක්, මාස ගානක් පරන ඇති.

    මිල ගහල තියෙන ලේබල් එක ගලවල. කතා කරල වැඩක් නෑ, හැමතැනම ඔහොමයි. හූරගෙන කනව.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩොලර් එක වැඩි උනේ. 200 ඉදන් 340 වෙනකන් කිව්වොත් 68%. හැබැයි ඒ අද වෙනකන් ම....
    එත් මාර්තු මුල හදපුවත් 70% වගේ උස්සලා.... ඒ කියන්නේ අද මිල 100% පැනලා....
    මිනිස්සුන්ව හූරගෙන කනවා....
     
    • Like
    Reactions: randext86

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,827
    1
    49,961
    113
    ප*යාගල
    sorry.com
    හුරගෙන කනව බන්.
    ස්ටොක් ගහන් අවුරුදු ගනන් තියන් ඉන්න ඒවත් මුන් විකුනනවා.

    සිංහලු කියන්නෙ මේ ලෝකේ ජිව්ත් වීමට සුදුසු ජාතියක් නෙමේ.( මාත් ඇතුලුව)