Acne එනවා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    IMG_20220414_205005_676.jpg

    අවුරුදු කීපයක් ම ඔහොම තිබුණා. මැරි කරන්න කලින් මේව නැති කරගන්න ක්‍රමයක් නැද්ද?
    මේවා නොඑන්න හම තියාගන්නෙ කොහොම ද 😒
    Laser කරොත් හරි යයි ද? විදයම කොච්චරක් වෙයි ද?
    ඒක නොකර ගොඩ දාගන්න විදියක් නැත් ද?
    උන්දෑ තාම දැකල නෑ මේවා. දැක්කොත් එපා වෙයි 😞😔
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එක එක ගොඩ දොස්තරට පෙන්නන්නේ නැතුව ජයමිනී සෙනවිරත්නට පෙන්නපන්.. ඊට පස්සේ මාස ගනකින් update එකක් දීපන්..
    කොහෙද ඉන්නෙ?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පොර දෙන බෙහෙත් වලට කැලැල් මැකෙනවා ද?
    Dermatologist ගිහින් අහපන්, පොර තමා ඉන්න එකම Dermatologist professor ලන්කාවේ..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,695
    113
    Dockek hambeyan ban natnm ethanin hari giye natot athe salli thiyanwa nam chrystell wage palayan session thunakin wage goda daganna puluwn wei.
     
    • Like
    Reactions: dj_keeper