දවස් ගණන් පාගමන් යන උන් ගැන මට තියෙන ප්‍රශ්න.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,369
    113
    34
    Kalutara
    1. කොහෙද බන් උන් නවතින්නේ? පාරවල් වල බුදියනවද?
    2. උන් ඉතින් නාන්නේවත් නැද්ද?
    3. බොකක් එහෙම සෙට් වුනොත් මොකෝ කරන්නේ?
    4. බේරුවල ඉඳන් ගෝල්ෆේස් එකට පයින්ම යන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම ආපු උන්ද නැත්තන් තැනින් තැනට වෙන උන් මාරු වෙනවද?
    5. එකම උන් නම් පයින් ගිහිල්ලම ගෝල්ෆේස් වලට යද්දී දනිස්පොල්කටු දෙකෙන් වෙන්න ඇතිනේ යන්නේ. :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව ගැන එක්පර්ට් කෙනෙක් ඉන්නවා හැබයි මේ වේලාවේ ඔව අහන්න ගිහින් #!@~!() තමා අහගන්න වෙන්නේ රටම දන්න කෙනෙක් මයිනෙක් හැබයි නාකි එකෙක්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බොකක් සෙට් උනොත් දානවා ඉතිම් වෙන මොනා කරන්නද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් යන්නේ ටික දෙනයි බන්.ගොඩක් අය මගින් සෙට් වෙලා මගින් හැලෙනවා.එකම සෙට් එක නෙවෙයි දිගටම යන්නේ.තම තමන්ට පුලුවන් දවසට ගිහින් සෙට් වෙනවා.නායකයින්ට නම් ඉන්න පක්ෂෙ කාර්යාල තියෙනවනෙ හැම නගරෙකම වගේ.කාර්යාල කීවට ඒව ගෙවල්.ඒවගෙ ඉන්නව ඇති එයාල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් යන්නේ ටික දෙනයි බන්.ගොඩක් අය මගින් සෙට් වෙලා මගින් හැලෙනවා.එකම සෙට් එක නෙවෙයි දිගටම යන්නේ.තම තමන්ට පුලුවන් දවසට ගිහින් සෙට් වෙනවා.නායකයින්ට නම් ඉන්න පක්ෂෙ කාර්යාල තියෙනවනෙ හැම නගරෙකම වගේ.කාර්යාල කීවට ඒව ගෙවල්.ඒවගෙ ඉන්නව ඇති එයාල

    menna meka hari
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    JVP ekatanam owata inna place tiyenawa bn lokko set ekata. kohoma unath issara idanma JVP unta nam marama organized team ekak hama town ekakama wage innawa. dannam kohomada danne ne. okun issara re eliwena tikata mulu ratama cover karanne ekama type poster walin.
    ඔව් පෝස්ටර් ගහන්න කිව්වොත් උන් තරම් හපන්නු වෙන කොහේවත් නැහැ .නැකත් වේලාව බලලා පෝස්ටර් නාවන්නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් යන්නේ ටික දෙනයි බන්.ගොඩක් අය මගින් සෙට් වෙලා මගින් හැලෙනවා.එකම සෙට් එක නෙවෙයි දිගටම යන්නේ.තම තමන්ට පුලුවන් දවසට ගිහින් සෙට් වෙනවා.නායකයින්ට නම් ඉන්න පක්ෂෙ කාර්යාල තියෙනවනෙ හැම නගරෙකම වගේ.කාර්යාල කීවට ඒව ගෙවල්.ඒවගෙ ඉන්නව ඇති එයාල
    ඊට අමතරව ඒ ඒ ප්‍රදේශයේ සංවිධායකයෝ කට්ටිය සෙට් කරනවා ඊලඟ ප්‍රදේශෙට යනකන්....
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    protesting hey arnold GIF
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඔච්චර දුක් මහන්සියෙන් ඇවිත් සජිත්ගෙ ගොන් කතාවක් අහලා ආයෙත් හැරිලා යනවනෙ දවසෙන්.

    දැන් යන කොටත් පයිද යන්නෙ. ?
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    1. කොහෙද බන් උන් නවතින්නේ? පාරවල් වල බුදියනවද?
    2. උන් ඉතින් නාන්නේවත් නැද්ද?
    3. බොකක් එහෙම සෙට් වුනොත් මොකෝ කරන්නේ?
    4. බේරුවල ඉඳන් ගෝල්ෆේස් එකට පයින්ම යන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම ආපු උන්ද නැත්තන් තැනින් තැනට වෙන උන් මාරු වෙනවද?
    5. එකම උන් නම් පයින් ගිහිල්ලම ගෝල්ෆේස් වලට යද්දී දනිස්පොල්කටු දෙකෙන් වෙන්න ඇතිනේ යන්නේ. :(
    උබලා වගේ උන් තමා ඉන්න ඕනේ....... එකනේ මේ රට ලස්සනට හැදෙන්නේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ශිෆ්ට් එකට කරන්නෙ. ගෝල්ෆෙස් එකෙත් උපවාසය්ක් කරන්නෙ, එක දවසට එකාගානෙ කරන්නෙ
     
    • Like
    Reactions: B.Chat

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් යන්නේ ටික දෙනයි බන්.ගොඩක් අය මගින් සෙට් වෙලා මගින් හැලෙනවා.එකම සෙට් එක නෙවෙයි දිගටම යන්නේ.තම තමන්ට පුලුවන් දවසට ගිහින් සෙට් වෙනවා.නායකයින්ට නම් ඉන්න පක්ෂෙ කාර්යාල තියෙනවනෙ හැම නගරෙකම වගේ.කාර්යාල කීවට ඒව ගෙවල්.ඒවගෙ ඉන්නව ඇති එයාල
    Kohoma sambanda unath bageta karath eka watinawa. Aragala lassana wenne ehema perfect wenna ona na.
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pelapaliye eddi Bokak set wela koheta hari ringala daala eddi arun tika durak gihin eta passe tak gaala 3wheel ekak aran yanawa athi hitapu thanata set wenna...
    bade amaruwak ehema hadunoth uta 3wheel walatama sahenna gaanak yanawa athi o_Oo_O
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    1. කොහෙද බන් උන් නවතින්නේ? පාරවල් වල බුදියනවද? - Ne stop karapu thena idala ayema hotel walata ho , gedarata yanna transport and vehicle tiyenawa
    2. උන් ඉතින් නාන්නේවත් නැද්ද? - /ehema ekak ne. ful athal
    3. බොකක් එහෙම සෙට් වුනොත් මොකෝ කරන්නේ? - hoda hotel ekakata gihilla kakki danawa
    4. බේරුවල ඉඳන් ගෝල්ෆේස් එකට පයින්ම යන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම ආපු උන්ද නැත්තන් තැනින් තැනට වෙන උන් මාරු වෙනවද? - 2500 to 5000 keli
    5. එකම උන් නම් පයින් ගිහිල්ලම ගෝල්ෆේස් වලට යද්දී දනිස්පොල්කටු දෙකෙන් වෙන්න ඇතිනේ යන්නේ. :( gewenwata wada wegen wewenawa.

    # gohomegota

    aragalaya thula nam ehema aya ne. 99.9% real bullets inne kiyala penawa. ekek dennek inna puluwai. eka awlak ne
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉහල සෙට් එක හොටෙල්, අදුරන ගෙවල් වල නවතිනවා, අනික් ආපු උන් මගින් නැවතිලා ආයෙ බස් වල නැගලා ගෙදර යනවා , තව උන් ආයේ සෙට් වෙනවා , ඔය විදියට යනවා.