- කොහෙද බන් උන් නවතින්නේ? පාරවල් වල බුදියනවද?
- උන් ඉතින් නාන්නේවත් නැද්ද?
- බොකක් එහෙම සෙට් වුනොත් මොකෝ කරන්නේ?
- බේරුවල ඉඳන් ගෝල්ෆේස් එකට පයින්ම යන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම ආපු උන්ද නැත්තන් තැනින් තැනට වෙන උන් මාරු වෙනවද?
- එකම උන් නම් පයින් ගිහිල්ලම ගෝල්ෆේස් වලට යද්දී දනිස්පොල්කටු දෙකෙන් වෙන්න ඇතිනේ යන්නේ.

