උබලගේ සෝස් පාවිච්චිය කොහොමද ?
බෝතලයක් ගෙනාවම කොච්චර කල් කනවද ?
වැඩියේ කන්න හොද නෑ නේද?
අපේ ගෙදර බෝතලයක් ගෙනාවම සතියක් තියෙන්නේ නෑ .ඒ වෙනුවට බාවිතා කරන්න පුළුවන් මොනවද.
බෝතලයක් ගෙනාවම කොච්චර කල් කනවද ?
වැඩියේ කන්න හොද නෑ නේද?
අපේ ගෙදර බෝතලයක් ගෙනාවම සතියක් තියෙන්නේ නෑ .ඒ වෙනුවට බාවිතා කරන්න පුළුවන් මොනවද.