සෝස් කෑම

Myth

Well-known member
  • Jul 9, 2009
    18,955
    12,297
    113
    Behind u :p
    ඕවා ඔක්කොම මස් මාළු කන අයට නෙ.මට හරියන්නේ තක්කාලි සෝස් තමා

    ඔව්.පොඩ්ඩක් හදලා බලලා. තියා ගන්න පස්සේ හදනවා.විනාකිරි හින්දා පුළුවන් වෙයි කියලා හිතනවා
    ------ Post added on Apr 18, 2022 at 11:53 PM
    sauce kohomath godak kanna honda na , viegar tiyanawa
    wakugadu walata case longterm enna puluwan

    tamarind sauce - siyambala+ hakuru + spices
    mint sauce - mint leaves + curd + salt pepper
    kochchi sauce - nai miris + garlic + vinegar + salt - blend

    oya wage eva try karala balahan
     
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    sauce kohomath godak kanna honda na , viegar tiyanawa
    wakugadu walata case longterm enna puluwan

    tamarind sauce - siyambala+ hakuru + spices
    mint sauce - mint leaves + curd + salt pepper
    kochchi sauce - nai miris + garlic + vinegar + salt - blend

    oya wage eva try karala balahan
    උඩ දෙක ට්‍රයි කරන්න පුළුවන්. සර ඒවා කන්න අමාරුයි ලෙඩ තියෙනවා මට