හැබැයි ඒ රස නිසාම ෂුවර් එකකුත් නැ ලොකුවට. හෙයින්ස් එක නම් ප්රමිතිය තියනවා. එත් දැන් නැ එකත්ඔව් එඩින්බරෝ එක එම් ඩී එක එහෙම රසයි
හැබැයි ඒ රස නිසාම ෂුවර් එකකුත් නැ ලොකුවට. හෙයින්ස් එක නම් ප්රමිතිය තියනවා. එත් දැන් නැ එකත්ඔව් එඩින්බරෝ එක එම් ඩී එක එහෙම රසයි
මෙන්න නියම මිනිස්සුමම නම් ගෙදර ඔය පොඩි පොඩි සෝස් හදාගන්නවා බන්. චිකන් බද්දාම පෑන් එකේ ඉතුරු වෙන ටිකට තක්කාලි ගෙඩි 5 -6 ක් බ්ලෙන්ඩ් කරලා දානවා. එකට එනසාල් ඇටයයි , කුරුදු , ගම්මිසිස් ටිකක් , මිරිස් කුඩු , දේශි යුෂ (මේකට සිනි දාන්නම ඕනේ. මම දාන්නේ නැ කෙටෝ කරන නිසා). මේ ටික දාල හොදට හිඳවා ගන්න සෝස් එකක කන්සිස්ටන්සි එකට.
1 bottle for 4 heads per monthකොහොමද පාවිච්චිය
මන් පට්ට ගමක ඉන්නේ.එකනම් ඇත්තගම් වල නම් කිසිම අවුලක් නෑ බන් ඒත් ටවුන් වල ඉන්න අය මොනවා කන්නද.
කොහෙන්ද pure ඒවා කැවේRasai kiyannne bn ekko palm oil % eka wediy nattan creamy agents wediy.pure takkali sauce kate tiyanna be appiryay
එහෙනම් අව්ලක් නෑ1 bottle for 4 heads per month
හෙයින්ස් ඒවා හොයන්න නෑහැබැයි ඒ රස නිසාම ෂුවර් එකකුත් නැ ලොකුවට. හෙයින්ස් එක නම් ප්රමිතිය තියනවා. එත් දැන් නැ එකත්
ගෙදර නම් සති තුනක් වගේ කනව පොඩි බොටල් එකක්.හැම වෙලේම කන්නේ නම් නෑ.හැබැයි මෙහෙ සෝස් වලට රස කාරක කල්තබා ගන්න ඒවා දාන නිසා රස වැඩි පිටරට සෝස් වලට ඒවා තහනම් නිසා තක්කාලි පේස්ට් එක විතරලු අර ගො විත් අලි චැනල් එකේ පොර එක්ක ඉන්න අනිත් එකා කීවේ දවසක්උබලගේ පාවිච්චිය කියපන්
ඒක තමා මෙහෙ ඒවා වැඩියේ කන්න හොඳ නෑ.ඒත් දැන් සෝස් නැතුව මුකුත් කන්න බෑ.ඒවා රස අඩු ඇති.ඒත් හොදයිනෙ ඒවාගෙදර නම් සති තුනක් වගේ කනව පොඩි බොටල් එකක්.හැම වෙලේම කන්නේ නම් නෑ.හැබැයි මෙහෙ සෝස් වලට රස කාරක කල්තබා ගන්න ඒවා දාන නිසා රස වැඩි පිටරට සෝස් වලට ඒවා තහනම් නිසා තක්කාලි පේස්ට් එක විතරලු අර ගො විත් අලි චැනල් එකේ පොර එක්ක ඉන්න අනිත් එකා කීවේ දවසක්
ඔකත් මචන් අර කෑම එක්ක කෝක් බොනව වගේ තමා ඇඩික්ශන්.අඩු කර ගන්න ප්ලුවන් නම් හොදයිඒක තමා මෙහෙ ඒවා වැඩියේ කන්න හොඳ නෑ.ඒත් දැන් සෝස් නැතුව මුකුත් කන්න බෑ.ඒවා රස අඩු ඇති.ඒත් හොදයිනෙ ඒවා
නිවුනට පස්සේ බිජ් එකේ දාන්න ඔනි නැතිදමම හදන තව එකක් කියන්නම් . චිලි සෝස්. විනාකිරි හොද එක ගන්න ඕනේ. ලීටර් බාගෙට මිරිස් කැලි 250G ක් දාල සතියක් පල් කරන්න. එතකොට චිලි බ්රේක් වෙලා විනාකිරි වලට එනවා සාරය. එක බ්ලෙන්දරේ දාල හොදට බ්ලෙන්ඩ් කරගන්න.(ඇට දැම්මොත් පට්ට සැරයි , ඇට නොදැම්මොත් ෆ්ලෙවර් එක අඩු වෙනවා. බැලන්ස් කරලා දාගන්න ). දැන් ගන්නවා තක්කාලි ගෙඩි 10 ක් (ලොකු ), ගම්මිරිස් පොඩ්ඩක් , ලුණු , සුදුලුනු / ඉගුරු පව්ඩර් (එහෙම ගන්න බැරි නම් මේ දෙකම චොප් කරලා කබලේ බැදගෙන පොඩි බ්ලෙන්ඩර් කප් එකට දාල කුඩු කරගන්න). මුලින් තෙල් ටිකක් අඩුම ගින්දරේ තියලා සුදු ලුණු ඉගුරු කුඩු ටික දානවා. එකට ගම්මිරිස් ලුණු දාල විනාඩියක් තියන්න ඕනේ. දැන් තක්කාලි ටික දාල ගින්දර ටිකක් වැඩි කරලා හොදට පාට වෙනස් වෙනකන් බදාගන්න ඕනේ. ඉන් පස්සේ අර චිලි මිශ්රණය දාල කෙලින්ම ලිපෙන් බාන්න ඕනේ. මේක ටිකක් දිය ගතිය නිසා උකු වෙනකන් විනාඩි දෙකක් විතර හැදී ගාල බෝතල් කරගන්න
කන එකනම් තහනම් කරා එක පාරක් සිංහල බේත් බොන්න ගිහින්.ඒත් ආයෙත් පටන් ගත්තාඔකත් මචන් අර කෑම එක්ක කෝක් බොනව වගේ තමා ඇඩික්ශන්.අඩු කර ගන්න ප්ලුවන් නම් හොදයි
නැ විනාකිරි නැචුරල් ප්රිසර්ව් එකක් නිසා නරක් වෙන්නේ නැඔකත් මචන් අර කෑම එක්ක කෝක් බොනව වගේ තමා ඇඩික්ශන්.අඩු කර ගන්න ප්ලුවන් නම් හොදයි
නිවුනට පස්සේ බිජ් එකේ දාන්න ඔනි නැතිද
------ Post added on Apr 18, 2022 at 10:57 PM
මේ රෙසිපිය අදමයි ඇහුවේ. තැන්ක්ස් ට්රයි කරලා බලන්නම්.මන් පීසා එකනම් හදනවා ඔරිගනෝ,බැසිල් දාලා වෙලාවකටමම හදන තව එකක් කියන්නම් . චිලි සෝස්. විනාකිරි හොද එක ගන්න ඕනේ. ලීටර් බාගෙට මිරිස් කැලි 250G ක් දාල සතියක් පල් කරන්න. එතකොට චිලි බ්රේක් වෙලා විනාකිරි වලට එනවා සාරය. එක බ්ලෙන්දරේ දාල හොදට බ්ලෙන්ඩ් කරගන්න.(ඇට දැම්මොත් පට්ට සැරයි , ඇට නොදැම්මොත් ෆ්ලෙවර් එක අඩු වෙනවා. බැලන්ස් කරලා දාගන්න ). දැන් ගන්නවා තක්කාලි ගෙඩි 10 ක් (ලොකු ), ගම්මිරිස් පොඩ්ඩක් , ලුණු , සුදුලුනු / ඉගුරු පව්ඩර් (එහෙම ගන්න බැරි නම් මේ දෙකම චොප් කරලා කබලේ බැදගෙන පොඩි බ්ලෙන්ඩර් කප් එකට දාල කුඩු කරගන්න). මුලින් තෙල් ටිකක් අඩුම ගින්දරේ තියලා සුදු ලුණු ඉගුරු කුඩු ටික දානවා. එකට ගම්මිරිස් ලුණු දාල විනාඩියක් තියන්න ඕනේ. දැන් තක්කාලි ටික දාල ගින්දර ටිකක් වැඩි කරලා හොදට පාට වෙනස් වෙනකන් බදාගන්න ඕනේ. ඉන් පස්සේ අර චිලි මිශ්රණය දාල කෙලින්ම ලිපෙන් බාන්න ඕනේ. මේක ටිකක් දිය ගතිය නිසා උකු වෙනකන් විනාඩි දෙකක් විතර හැදී ගාල බෝතල් කරගන්න
කපුටාස් දමේ රෙසිපිය අදමයි ඇහුවේ. තැන්ක්ස් ට්රයි කරලා බලන්නම්.මන් පීසා එකනම් හදනවා ඔරිගනෝ,බැසිල් දාලා වෙලාවකට
රෙසිපිත් හම්බුනා. ට්රයි කරන්න ඕනේගෙදර හදපම්
නෑ නෑ කස කසාකපුටාස් ද![]()

බැසිල් ඇට කස කසා දරෙසිපිත් හම්බුනා. ට්රයි කරන්න ඕනේ
නෑ නෑ කස කසා
------ Post added on Apr 18, 2022 at 11:02 PM
ඔව්.සෝස් එකට ගන්නේ බැසිල් කොලබැසිල් ඇට කස කසා ද
ඔය රෙසපියේ හැම දේම ටයිමින්ග්. ඉගුරු සුදු ලුණු පිච්චෙන්න බැ . ඒ වගේම අන්තිමට විනාකිරි දාන්න කලින් වතුර අයින් වෙලා තියෙන්න ඕනේ. (තක්කාලි වල තියන වතුර ). කරලා බලන්න. ඔරිගානෝ නම් ඕක එක්ක යයි. බැසිල් නම් ඕක එක්ක යන්නේ නැ ෆ්ලෙවර් වයිස් අව්ල් යයි වගේ. එත් කියන්න බැ (කොමත් බැසිල් කියලා නම තියන මොකක් වත් ගාවන්න එපා ඉවරයිමේ රෙසිපිය අදමයි ඇහුවේ. තැන්ක්ස් ට්රයි කරලා බලන්නම්.මන් පීසා එකනම් හදනවා ඔරිගනෝ,බැසිල් දාලා වෙලාවකට
ඔය රෙසපියේ හැම දේම ටයිමින්ග්. ඉගුරු සුදු ලුණු පිච්චෙන්න බැ . ඒ වගේම අන්තිමට විනාකිරි දාන්න කලින් වතුර අයින් වෙලා තියෙන්න ඕනේ. (තක්කාලි වල තියන වතුර ). කරලා බලන්න. ඔරිගානෝ නම් ඕක එක්ක යයි. බැසිල් නම් ඕක එක්ක යන්නේ නැ ෆ්ලෙවර් වයිස් අව්ල් යයි වගේ. එත් කියන්න බැ (කොමත් බැසිල් කියලා නම තියන මොකක් වත් ගාවන්න එපා ඉවරයි
එකනම් හරිබැසිල් දැම්මොත් නම් ඇමෙරිකා යයි සෝස් එක අරන්එකනම් හරි
එක පාරක් දෙපාරක් හදුවට පස්සේ අල්ල ගන්න පුළුවන් වෙයි නියම ගාන.