Rajapaksa Watch Collection #BREAKING

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    Bump.
    ඔය ඔරලෝසු වලින් වේලාව බලනවට වඩා මොකක් ද කරන්න පුළුව? ඔච්චර ගානක් වෙන්න?
    luxuray item gathada kamak na thamn habakarpuwagen mewa danna normaly business karana aya mokada un hamabakarupawagen. eth methana awla mun politician la kohmada mehama ganna job or legal business nathuwa.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මූ දවසක් කීවා ඔය වොච් ඔක්කොම මූට එක එකාගෙන් තෑගි හම්බුන ඒවා කියලා. හැබැයි ඉතින් ඔයවගේ තෑගි හම්බෙන්න මුන් ඊට වැඩිය උන්ට සලකන්න ඇති
     
    • Love
    Reactions: RandomGuy

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Bump.
    ඔය ඔරලෝසු වලින් වේලාව බලනවට වඩා මොකක් ද කරන්න පුළුව? ඔච්චර ගානක් වෙන්න?
    Collectors items
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    ඔය ඔක්කොම කොටුවෙන් ගත්ත fake එව්වා බන් :sorry:

    මූ දවසක් කීවා ඔය වොච් ඔක්කොම මූට එක එකාගෙන් තෑගි හම්බුන ඒවා කියලා. හැබැයි ඉතින් ඔයවගේ තෑගි හම්බෙන්න මුන් ඊට වැඩිය උන්ට සලකන්න ඇති
    එහෙම නෙවේ ඔය පෝය දවස් වලට හඳ මෝල් උනාම මිනිස්සු ගෙනල්ල දෙනවා
    ------ Post added on Apr 18, 2022 at 8:14 PM
     
    • Haha
    Reactions: Hydra

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    buru rala, okunta watch walata koti 50k wiyadam karanna puluwannam, danne neti ewa kochcharak athida, me rate duppatage salli, minissunta kanna bonna nehe, gas nehe, beheth nehe, mung rate salli, rata wikunala athal gannawa, thota heni wediyan. karma is a bitch.
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    buru rala, okunta watch walata koti 50k wiyadam karanna puluwannam, danne neti ewa kochcharak athida, me rate duppatage salli, minissunta kanna bonna nehe, gas nehe, beheth nehe, mung rate salli, rata wikunala athal gannawa, thota heni wediyan. karma is a bitch.
    ow ban wesa haththa

    Namal baby bump
    ------ Post added on Apr 19, 2022 at 2:19 AM