පාස්කු ප්‍රහාරයේ යතාර්ත කතාව 🍀

nidarsha91

Well-known member
  • අති බහුතර පිරිසක් මනුස්සයෝ, මේ ලෝකයට ආ විට එක් එක් කාර්ඩ්ස් යටතට තම අවබෝදයෙන් තොරව වුවද ඇතුලත් කරයි. දෙමව්පියන් සමාජය මේ සඳහා ඉවහල් වෙයි.

    මාද, උප්පැන්න සහතිකය් සඳහන් පරිදි කතෝලිකයෙකි. ඒ පරිසරය තුල ඉගෙන ගන්නා කරුණු, බහුතර බුද්ධ සමාජය හා බෙදා ගැනීමට කැමතිය.

    මෙහි සොභාදහම - දෙවියන් වහන්සේ ලෙස නම් කර ඇත. - ධම්ම
    ඉතින් මෙම සොභාදහම ගැන අවබෝදයෙන් ලියවිලි කර ඇති ප්‍රාඥයන්, කියන්නේ ද බුදුන් වහන්සේ ඉගැන්වූ ධර්මයමය. සියලු තීරන ගැනීම් මනුස්ස මට්ටමෙන් අප නොව, කර්මය සමග ගණනය කිරීම් කරන්නාවූ සොබදහමින් වන බවය.

    වර්තමානයේ කුරුසියක් කර තබාගෙන පාරවල ඇවිදින ජෙහාන් අයියා හලාවත අංකුරයකි. මුලින් කතෝලිකයෙකි. පසුව කිසිඳු කාර්ඩ් එකකට යටත් නොවන පුද්ගලයෙකි. පුද්ගලිකව ද හඳුනමි. ඔහු මනුස්සකම් අඳුනන පුද්ගලයෙකු බවට කිසිඳු සැකයක් නැත. නමුත්, මේ අවස්තාවේ දී, ඔහුට ද ලෝක දර්මතාවය මග හැරී ඇත.

    රහසින් පව් කළත්, ලෝකයටම එය වසන් කර ඉන්නට තැත් කළත්, සොබා දහමින් වෙලාවට කලාවට සියලු නඩු විසඳනු ඇත. ඇරත්, පව්කාරයෙකු හට පළමු ගල ගැසීමට අපි එක පවක්වත් කර නැති අයෙක්ද? අපි 100% නිර්දෝශී ද ?

    බුදුන් වහන්සේ පවසා ඇති පරිදි, තමන් තනිවම සෙවීම අධ්‍යයනය කිරීම අපිව නිවනට ලං කරනු ඇත. මන්ද, පව් කරන්නනා වූ සියලුම දෙනා හට ඊට අනුරූපව ඒවාට ප්‍රතිඵල පැමිණෙනු ඇත. කරත්ත රෝදය එන්නා සේ.....

    නිවුටන්ගේ 03 වෙනි නියමය ලෙස අනිවාර්යෙන්ම ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් පෙරලා එනු ඇත.

    ඉතින්, ශ්‍රී ලංකාවේ කාදිනල් වූවද මනුස්ස මට්ටමෙන් ඉන්නා වූ පාලකයන්ගෙන් නීතියෙන් මේ වැරදි කරවුන් සොයා දෙන්න කියා කියනවා නම්, ඔහුද කතෝලික ධර්මය අවබෝද කරගෙන නැති බව අපිට සිතා අවබෝද කරගත හැකි වනු ඇත. මන්ද, විනිශ්චය පවතින්නේ මනුස්සයන් නොව, සොභා දහම නම් වූ දෙවියන් වහන්සේගේ යාන්ත්‍රනයේ පමණකි.

    ප්‍රදීපය පුවත්පත කියවන, එහි යටිපෙල කියවන ඕනෑම අයෙකුට ආගම ද ඩීල් එකක් කරගෙන, එදා ජේසුස් වහන්සේව මැරීමට බල කෙරූ හොරු පාදිලියන්ගේ වත්මන් පරම්පරා ගැන අවබෝද කර ගැනීමට හැකි වනු ඇත.

    ඉවසීමෙන් සැනසීම ලැබේ - නහී වේරාන වේරානි - වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

    ජේසු පිහිටයි බුදු සරනයි තෙරුවන් සරනයි
     
    • Like
    Reactions: Amathi Putha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කදිනල් පාස්කු බෝම්බෙ පෙන්නල පාප් වෙන්ඩ ට්‍රයි එකක් ඔය දෙන්නෙ..🤭🤭
     
    • Dislike
    Reactions: hirashgeff

    nidarsha91

    Well-known member
  • කදිනල් පාස්කු බෝම්බෙ පෙන්නල පාප් වෙන්ඩ ට්‍රයි එකක් ඔය දෙන්නෙ..🤭🤭
    ඔවුන් කරන දේ ඔවුන් ගෙනියයි. ඔබ කරන දේ ඔබ ගෙනියයි. මා කරන දේ මම ගෙනියයි.
    යහපතක් කළොත්, බ්‍රාහ්මයෙක් ලෙස යන්න පුලුවන් වෙයි.
    අයහපතක් කළොත් වසලයෙක් වගේ යන්න පුලුවන් වෙයි.

    ඔවුන් කරන දෙය ඔවුන් අවබෝදයෙන් තොරව කරන නිසා, පව්. ඔවුන්ටද අපිටද සමා වේවා
     
    nidarsha91

    Well-known member
  • පොප්
    මොක හරි
    දේවාලෙ ලොකුම කපුවා වෙන්න නිකං බෑ මචන්ලා. සෑහෙන ලිස්ට් එකක් ඉන්නවා ඒකට පෝලිං හැදිලා. මොකද උන් තමන්ගෙ ගැන හිතන මිසක් සොබා දහම ගැන හිතන්නෙ නෑනෙ. පව් ඉතින් නොමැරෙනව කියල හිතාන ඉන්න ජීවිත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේවාලෙ ලොකුම කපුවා වෙන්න නිකං බෑ මචන්ලා. සෑහෙන ලිස්ට් එකක් ඉන්නවා ඒකට පෝලිං හැදිලා. මොකද උන් තමන්ගෙ ගැන හිතන මිසක් සොබා දහම ගැන හිතන්නෙ නෑනෙ. පව් ඉතින් නොමැරෙනව කියල හිතාන ඉන්න ජීවිත
    ඒ උනාට පෝලිමේ ඉද්දි අඩුම ගානෙ ලොකු කපු උස්නෙ හරි ගහනවනෙ බන් ඒකයි ඔය වවන් කන්නෙ,
     
    nidarsha91

    Well-known member
  • Thank you braw. There are so many fucking idiots. They won't make any positive impact to this world, but, if someone has a craze on something, changes will happen :yes:

    ඒ උනාට පෝලිමේ ඉද්දි අඩුම ගානෙ ලොකු කපු උස්නෙ හරි ගහනවනෙ බන් ඒකයි ඔය වවන් කන්නෙ,
    Ekenma. thoth habai gon politicianslage puka lewa kaala nan enna epaa methana. ape unge ssapeta thoge set eka kunu wela panuwo thiyai
    ------ Post added on Apr 20, 2022 at 6:46 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,856
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගමේ නම් අන්‍යගමික අහින්සක මිනිස්සු ටිකක් මැද්දට පැනල බෝම්බයක් පුපුරවගත්තම සුවර්ගෙට යනව කියන මෝඩ කතා නෑ කෙලින්ම නිරයෙ.
     
    • Love
    Reactions: Registext

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඔවුන් කරන දේ ඔවුන් ගෙනියයි. ඔබ කරන දේ ඔබ ගෙනියයි. මා කරන දේ මම ගෙනියයි.
    යහපතක් කළොත්, බ්‍රාහ්මයෙක් ලෙස යන්න පුලුවන් වෙයි.
    අයහපතක් කළොත් වසලයෙක් වගේ යන්න පුලුවන් වෙයි.

    ඔවුන් කරන දෙය ඔවුන් අවබෝදයෙන් තොරව කරන නිසා, පව්. ඔවුන්ටද අපිටද සමා වේවා
    සල්ලි වලට මිනී මැරුවත් අහිංසකයෙක් කියන උන්ට බණ කියලා වැඩක් නෑ. ඕවා දකිද්දී අපේ ඇඟේ ලේ වතුර වෙන එක වෙන්නේ. Ignore කරලා දාන එක තමයි හොඳම
     
    nidarsha91

    Well-known member
  • බුද්ධාගමේ නම් අන්‍යගමික අහින්සක මිනිස්සු ටිකක් මැද්දට පැනල බෝම්බයක් පුපුරවගත්තම සුවර්ගෙට යනව කියන මෝඩ කතා නෑ කෙලින්ම නිරයෙ.
    අංගුලිමාල නිරයට ගියාද ? අහිංසක වුණාද ?
    ධම්ම පදය තියා බුදු හාමුදුරුවො ආයෙ වැඩම කළත් අනේ පලයන් යන්න කියයි අපේ බුද්දලා සෙට් එක.

    සල්ලි වලට මිනී මැරුවත් අහිංසකයෙක් කියන උන්ට බණ කියලා වැඩක් නෑ. ඕවා දකිද්දී අපේ ඇඟේ ලේ වතුර වෙන එක වෙන්නේ. Ignore කරලා දාන එක තමයි හොඳම
    ලේ රත්වෙනවා නං මචං ඒක උඹේ අවුලක්. මොකද උඹ සර්ව සම්පූර්ණද ? එක පවක්වත් කරලා නැද්ද ?
    ------ Post added on Apr 20, 2022 at 9:59 PM

    බෝම්බ ගහපු උන්, උන්ව ෆෝම් කරපු වුන්, ඒවගෙන් චැනල් ගොඩ දාගත්ත උන්, ඒ පිටින් දාල තමන්ගෙ වැඩ කරගත්ත උන්, මිනිස්සුන්ව කොටෝපු උන්, ඔක්කොමටම අපිට කියන්න දෙයක් නෑ. අපේ ලේ රත් කරගන්න එකෙන් වැඩක් නෑ.

    තේරුමක් නෑ. මොකද උඹල හිතනවද උන්ට ඕව නොගෙවන්න වෙයි කියල...
    ------ Post added on Apr 20, 2022 at 10:03 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ලේ රත්වෙනවා නං මචං ඒක උඹේ අවුලක්. මොකද උඹ සර්ව සම්පූර්ණද ? එක පවක්වත් කරලා නැද්ද ?
    ------ Post added on Apr 20, 2022 at 9:59 PM

    බෝම්බ ගහපු උන්, උන්ව ෆෝම් කරපු වුන්, ඒවගෙන් චැනල් ගොඩ දාගත්ත උන්, ඒ පිටින් දාල තමන්ගෙ වැඩ කරගත්ත උන්, මිනිස්සුන්ව කොටෝපු උන්, ඔක්කොමටම අපිට කියන්න දෙයක් නෑ. අපේ ලේ රත් කරගන්න එකෙන් වැඩක් නෑ.

    තේරුමක් නෑ. මොකද උඹල හිතනවද උන්ට ඕව නොගෙවන්න වෙයි කියල...
    ------ Post added on Apr 20, 2022 at 10:03 PM
    නරක වැඩ නම් කරලා තියනවා.

    ගෙවන එක නම් විස්වාස නැ බං. අත්දැකීම් නෑ. ඒක අසරණයා හිත හදාගන්න කියන කතාවක් කියලා මට හිතෙන්නේ.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    අති බහුතර පිරිසක් මනුස්සයෝ, මේ ලෝකයට ආ විට එක් එක් කාර්ඩ්ස් යටතට තම අවබෝදයෙන් තොරව වුවද ඇතුලත් කරයි. දෙමව්පියන් සමාජය මේ සඳහා ඉවහල් වෙයි.

    මාද, උප්පැන්න සහතිකය් සඳහන් පරිදි කතෝලිකයෙකි. ඒ පරිසරය තුල ඉගෙන ගන්නා කරුණු, බහුතර බුද්ධ සමාජය හා බෙදා ගැනීමට කැමතිය.

    මෙහි සොභාදහම - දෙවියන් වහන්සේ ලෙස නම් කර ඇත. - ධම්ම
    ඉතින් මෙම සොභාදහම ගැන අවබෝදයෙන් ලියවිලි කර ඇති ප්‍රාඥයන්, කියන්නේ ද බුදුන් වහන්සේ ඉගැන්වූ ධර්මයමය. සියලු තීරන ගැනීම් මනුස්ස මට්ටමෙන් අප නොව, කර්මය සමග ගණනය කිරීම් කරන්නාවූ සොබදහමින් වන බවය.

    වර්තමානයේ කුරුසියක් කර තබාගෙන පාරවල ඇවිදින ජෙහාන් අයියා හලාවත අංකුරයකි. මුලින් කතෝලිකයෙකි. පසුව කිසිඳු කාර්ඩ් එකකට යටත් නොවන පුද්ගලයෙකි. පුද්ගලිකව ද හඳුනමි. ඔහු මනුස්සකම් අඳුනන පුද්ගලයෙකු බවට කිසිඳු සැකයක් නැත. නමුත්, මේ අවස්තාවේ දී, ඔහුට ද ලෝක දර්මතාවය මග හැරී ඇත.

    රහසින් පව් කළත්, ලෝකයටම එය වසන් කර ඉන්නට තැත් කළත්, සොබා දහමින් වෙලාවට කලාවට සියලු නඩු විසඳනු ඇත. ඇරත්, පව්කාරයෙකු හට පළමු ගල ගැසීමට අපි එක පවක්වත් කර නැති අයෙක්ද? අපි 100% නිර්දෝශී ද ?

    බුදුන් වහන්සේ පවසා ඇති පරිදි, තමන් තනිවම සෙවීම අධ්‍යයනය කිරීම අපිව නිවනට ලං කරනු ඇත. මන්ද, පව් කරන්නනා වූ සියලුම දෙනා හට ඊට අනුරූපව ඒවාට ප්‍රතිඵල පැමිණෙනු ඇත. කරත්ත රෝදය එන්නා සේ.....

    නිවුටන්ගේ 03 වෙනි නියමය ලෙස අනිවාර්යෙන්ම ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් පෙරලා එනු ඇත.

    ඉතින්, ශ්‍රී ලංකාවේ කාදිනල් වූවද මනුස්ස මට්ටමෙන් ඉන්නා වූ පාලකයන්ගෙන් නීතියෙන් මේ වැරදි කරවුන් සොයා දෙන්න කියා කියනවා නම්, ඔහුද කතෝලික ධර්මය අවබෝද කරගෙන නැති බව අපිට සිතා අවබෝද කරගත හැකි වනු ඇත. මන්ද, විනිශ්චය පවතින්නේ මනුස්සයන් නොව, සොභා දහම නම් වූ දෙවියන් වහන්සේගේ යාන්ත්‍රනයේ පමණකි.

    ප්‍රදීපය පුවත්පත කියවන, එහි යටිපෙල කියවන ඕනෑම අයෙකුට ආගම ද ඩීල් එකක් කරගෙන, එදා ජේසුස් වහන්සේව මැරීමට බල කෙරූ හොරු පාදිලියන්ගේ වත්මන් පරම්පරා ගැන අවබෝද කර ගැනීමට හැකි වනු ඇත.

    ඉවසීමෙන් සැනසීම ලැබේ - නහී වේරාන වේරානි - වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

    ජේසු පිහිටයි බුදු සරනයි තෙරුවන් සරනයි

    ආ දැන් සොබාදහමට දෙවියා කියනවද ඒපාර 😂😂 විද්‍යාව දියුණු වෙලා කරකියාගන්න දෙයක් නැති උනාම බයිබලේ අලුත් edition එකක් ගහලද 😂😂 තවත් මිත්‍යාවමයි විශ්වාස කරන්නෙ 😂😂
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    අංගුලිමාල නිරයට ගියාද ? අහිංසක වුණාද ?
    ධම්ම පදය තියා බුදු හාමුදුරුවො ආයෙ වැඩම කළත් අනේ පලයන් යන්න කියයි අපේ බුද්දලා සෙට් එක.

    උඹ ඔක්කොම පටලවගෙන අහිංසක කියන්නේ අංගුලිමාලගෙ පොඩිකාලෙ නම. නමට අනුව තමයි වැඩත්. පස්සෙ තමයි අංගුලිමාල වෙන්නේ.
    අංගුලිමාල පස්සෙ රහතන් වහන්සේ නමක් වෙනවා.
    ඇයි බං උඹල වගේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සුන්ට බෞද්ධයන්ව පේන්න බැරුව දඟලන්නෙ 😂😂 පාස්කු ප්‍රහාරය වෙලාවෙත් මුලින්ම ඇඟිල්ල දික් කරේ බෞද්ධයන්ට. ඇයි උඹල ඔච්චර අන්තවාදී? :baffled:
    ඕකද ජේසු කරන්න කිව්වෙ :baffled:
     
    nidarsha91

    Well-known member
  • නරක වැඩ නම් කරලා තියනවා.

    ගෙවන එක නම් විස්වාස නැ බං. අත්දැකීම් නෑ. ඒක අසරණයා හිත හදාගන්න කියන කතාවක් කියලා මට හිතෙන්නේ.
    තව කල් යමන් මචන්. ඒක උඹේ අනවබෝදය. නැතුව සිස්ටම් එකේ වෙන දේ නෙමෙයි.

    ආ දැන් සොබාදහමට දෙවියා කියනවද ඒපාර 😂😂 විද්‍යාව දියුණු වෙලා කරකියාගන්න දෙයක් නැති උනාම බයිබලේ අලුත් edition එකක් ගහලද 😂😂 තවත් මිත්‍යාවමයි විශ්වාස කරන්නෙ 😂😂
    ෆ්‍රන්ට් එන්ඩ් එකේ අකුරු ඉලක්කම් රූප දකින හැමෝටම බැක් එන්ඩ් එකේ තියෙන ලූප්ස්, අයිටරේශන්ස් 1 , 0 පේන්නෙ නෑ මචන්. ඒකයි මම එහෙම කිව්වෙ. මොකද උඇබල තාම වැටිල නැතුව ඇති. වැටෙන්නත් එපා කියල මම පතනවා. ඒත්, වැටුන මිනිහෙක්ට ඕනෙ වෙන්නෙ සරනක් මිසක් බයිලා නෙමේ. අනික මම මෙතන කියන්න හැදුවෙ ආගම පතුරන්න ඕන කියල නෙමෙයි. උඹල ඔක්කොම උඩින් බලල නටන්න එපා මචන්. මන් කියන්න හදන්නෙ ඕනම වැරැද්දක් වෙන එකට මේ සිස්ටම් එකෙන්ම දෙනවා රිටර්න් එක. ඒක වෙනුවෙන් අපේ කාලය නාසති කරගන්න එපා කියලයි මම කියන්නෙ.
    ------ Post added on Apr 20, 2022 at 10:50 PM

    උඹ ඔක්කොම පටලවගෙන අහිංසක කියන්නේ අංගුලිමාලගෙ පොඩිකාලෙ නම. නමට අනුව තමයි වැඩත්. පස්සෙ තමයි අංගුලිමාල වෙන්නේ.
    අංගුලිමාල පස්සෙ රහතන් වහන්සේ නමක් වෙනවා.
    ඇයි බං උඹල වගේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සුන්ට බෞද්ධයන්ව පේන්න බැරුව දඟලන්නෙ 😂😂 පාස්කු ප්‍රහාරය වෙලාවෙත් මුලින්ම ඇඟිල්ල දික් කරේ බෞද්ධයන්ට. ඇයි උඹල ඔච්චර අන්තවාදී? :baffled:
    ඕකද ජේසු කරන්න කිව්වෙ :baffled:
    සහෝදරයා ආයෙමත් කියවන්න මම ලියන තියන ටික. මම කිව්වෙ ඕනෑම කෙනෙක්ට අවස්තා දෙන්නෙ මේ සොභාදහමින් කියන එකයි. අංගුලිමාල රහතන් වහන්සෙට මම බැන්නෙ නෑ මචන්. එහෙම බනින්න මම මොකෙක්ද බං. පාස්කු බෝම්බෙ වෙලේ කිව්වෙත් අද කියන්නෙත් මේක 225 ගේමක් මිසක් වෙන කාගෙවත් ගේමක් නෙමෙයි. මගෙ ගුරුවරයෙක් මැරෙන්නෙ මහ සිකුරාද. සෙනසුරාදා උදේ කැම්පස් එකට එන්නෙ. ඉරිද උදේ මාලඹේ ටවුන් එකට එද්දි ගෙවල් වලින් කතා කරල කියන්නෙ එන්න එපා කේස් කියල. මොකද මම ආවෙ මගෙ ගුරුවරයගෙ අවසාන අවස්තාවට. මට එන්න බැරි වෙනවා. හුගාක් උන් මුස්ලිම් මිනිස්සුන්ව මරන් කන්න හැදුවා. බුද්ද මනුස්සයන්ව කොටවන්න හැදුවා. මමත් එහෙම උනා නම්, එදාම කියන්නෙ නෑනෙ දෙරණෙ නිවුස් බලන්න එපා කියල. බ්ලාස්ට්ස් වෙන්න කලින් උන් ඒ තැන් වල උන්නා.

    සමාවෙයන් උඹේ හිත රිදුනා නන්, මම ශ්‍රී ලාංකිකයෙක්. එච්චරයි. හැම එකාම හැම දාම බෙදෙද්දි මට නං ඕන වුණෙත් නෑ. වෙන්නෙත් නෑ බෙදෙන්න.

    උඹ ලංකාවෙන් පිට ගිහින් තියෙනවද මචන්? එහෙම ගියාම අපි කියන්නෙ අපි ශ්‍රී ලංකාවෙ කියල. සෝල් වල පාරක අපි යද්දි මනුස්සයෙක් පිටි පස්සෙන් කෑගහනවා ආයුබෝවන් කියලා. අපේ ඇක්සන්ට් එක නෙමෙයි බං දැනිල තියෙනවද ඒ හැඟීම මචන්.... අපේ එහෙ උන්න සෙට් එකක් උගන්නල. ඒ මනුස්සයට අපිව දැක්කම හිතුනලු ශ්‍රී ලංකාවෙ වෙන්න ඇති කියල.

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කාවවත් බෙදන්න නෙමෙයි සහෝදරයා.
    ------ Post added on Apr 20, 2022 at 11:04 PM

    උඹ ඔක්කොම පටලවගෙන අහිංසක කියන්නේ අංගුලිමාලගෙ පොඩිකාලෙ නම. නමට අනුව තමයි වැඩත්. පස්සෙ තමයි අංගුලිමාල වෙන්නේ.
    අංගුලිමාල පස්සෙ රහතන් වහන්සේ නමක් වෙනවා.
    ඇයි බං උඹල වගේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සුන්ට බෞද්ධයන්ව පේන්න බැරුව දඟලන්නෙ 😂😂 පාස්කු ප්‍රහාරය වෙලාවෙත් මුලින්ම ඇඟිල්ල දික් කරේ බෞද්ධයන්ට. ඇයි උඹල ඔච්චර අන්තවාදී? :baffled:
    ඕකද ජේසු කරන්න කිව්වෙ :baffled:
    මම කතෝලික කියල කතෝලික කියන කාර්ඩ් එක ගොඩ දාල බුද්ධ කියල තවත් වෙනම කොටසක් කඩල ඒ අයව කොටවන්න ඕන නම්, කාදිනල් ඇතුලු පාදිලියන්ගෙ මේ පාස්කු බෝම්බෙට තියෙන සම්බන්දෙ ගැන ඉඟියක්වත් දෙන්නෙ නෑ නෙ සහෝදරයා.
    ------ Post added on Apr 20, 2022 at 11:09 PM

    de12d679-cae0-48bc-ae0f-a156b61e6b4b.JPG
    IMG_4926.jpg

    C2536FF0-6D20-416E-A448-D0154E57129F.jpg

    ඔක්කොම යාලුවොලු මල්ලි...
    නිකං දැම්මෙ

    ------ Post added on Apr 21, 2022 at 2:06 PM