Elakiri EGO Sharing Center - Official

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    සිංහලු මෙතන තොපිලගේ EGO එක ශෙයා කරලා කරපල්ලා for the self satisfaction. මං පටන් ගන්නම්

    1. මට නංසොම්බි ඇටැක් එකක් ආවත් සවයි වෙන්න පුළුවන් මේ වෙලාවේ.
    2. කන්නේ වගා කරලා.
    3. කඩෙන් ගන්නෙ ලුණුයි ගිනිපෙට්ටි විතරයි.

    තව ගොඩක් තියනවා හෙමීට දාන්නම්. තොපිලගේ ඒවත් දාපන් සිංහලයෝ ❤️
     
    • Haha
    Reactions: SK29

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    පෙට්‍රල් 1000 ට ගියත් මට ප්‍රස්නයක් වෙන්නෙ නෑ.

    හම්බ කරන්නෙ පවුම් වලින්.

    අපෙ බල්ල කන්නෙත් තලපත් මාලු නැත්නන් චිකන් බ්‍රේස්ට්. ඌ උදෙට බොන්නෙ කොත්මලෙ ෆ්‍රෙශ් මිල්ක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    පල්සර් එක දුවන්නෙ හුජ්ජ වලින්ද?
    පෙට්‍රල් නැතිම උනොත් කසිප්පු වලට දාන්න ඇති තරම් ඔක්ටේන් බුස්ටර් ගෙනත් තියෙන්නේ.
     
    • Haha
    Reactions: SK29

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    Data ehema gedara hadaganna widiha kiyapanko thawwo....
    Starlink pre රිලීස් ටෙස්ටිං ඩිවයිස් එකක් හම්බුනා. ඒක life ටයිම් වැඩ

    4. පෙට්‍රොලුත් ගෙදර වවනවද?
    5. ආයේ මැදමුලන ගියේ නැද්ද බෝර් කරගන්න?
    පෙට්‍රල් නැතිම උනොත් කසිප්පු වලට දාන්න ඇති තරම් ඔක්ටේන් බුස්ටර් ගෙනත් තියෙන්නේ.
    ------ Post added on Apr 22, 2022 at 11:22 AM

    මැදමුලනේ සොම්බි ඇටෑක් එකක් තමයි දැනුත් වෙලා තියෙන්නේ
    I'm not going madamulana any more
    ------ Post added on Apr 22, 2022 at 11:28 AM

    Disgusting
    Ok
    ------ Post added on Apr 22, 2022 at 11:29 AM

    පෙට්‍රල් 1000 ට ගියත් මට ප්‍රස්නයක් වෙන්නෙ නෑ.

    හම්බ කරන්නෙ පවුම් වලින්.

    අපෙ බල්ල කන්නෙත් තලපත් මාලු නැත්නන් චිකන් බ්‍රේස්ට්. ඌ උදෙට බොන්නෙ කොත්මලෙ ෆ්‍රෙශ් මිල්ක්
    Ballawa exchange karamude pulsar ekakata?
    ------ Post added on Apr 22, 2022 at 11:30 AM

    ඊයා හුත්තා. මම නම් ලුනුයි, ගිනි පෙට්ටිත් ගෙදර හදාගන්නේ
    Ekatat try ekak dennam
    ------ Post added on Apr 22, 2022 at 11:30 AM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    🥃 + tv series/anime + internet

    ඔය ටික තියෙනවා නම් හෙන ගැහුවොත් ගානක් නෑ 😌

    මට මේකක් තමා ඕනි.👇👇👇 දෙතුන් දෙනෙක් ඉන්නවා පේන්න බැරි
    TheFirstPurge_PosterArt.jpg
     
    • Like
    Reactions: Walter White

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මම මොනදේ ගත්තත් ගන්නේ ඉස්තරම්ම එක...
    හුගාක් කල් පාවිච්චි කරන්නත් පුලුවන්. 😜😜😜
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    පෙට්‍රල් 1000 ට ගියත් මට ප්‍රස්නයක් වෙන්නෙ නෑ.

    හම්බ කරන්නෙ පවුම් වලින්.

    අපෙ බල්ල කන්නෙත් තලපත් මාලු නැත්නන් චිකන් බ්‍රේස්ට්. ඌ උදෙට බොන්නෙ කොත්මලෙ ෆ්‍රෙශ් මිල්ක්
    දුප්පත් අනුරාධව මතක් වෙන්නෙ නැද්ද :oops:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    පෙට්‍රල් නැතිම උනොත් කසිප්පු වලට දාන්න ඇති තරම් ඔක්ටේන් බුස්ටර් ගෙනත් තියෙන්නේ.
    Uba wage harakek me goda kalekin dakke. :baffled: :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,929
    113
    Black Pearl
    1. Mama gota dinawanna pulsar walin raliyak giye naha
    2. Mama gota dinawanna gota club haduwe naha
    3. Mama my3 dinawanna hora chanda danna giye naha