මේ කනම් අමතක වෙන්නේ නැති offer එකක් දවසක් 4ක් අරන් දේකක් එතන කාලා අනිත් දෙක ගෙදර අරන් ආවා හවස කන්න කියලා. මගේ එක මන් ගත්ත ගමන් කෑවා හවස. ගෑනි මල පෙරේත කමට ඒක තියාන තේ එහේම හාදාන කන්න හිටියා. මොකක් හරි එකකට කුස්සියට ගිහින් එන ටිකට බල්ලගේ කටේ ඔක්කොම.2 for 380 in 2018

Keells eken cream banisak kala nikan innawa dan![]()
මාළු බනිස් ද?![]()
oya price1ta mama kewa kiribathgoda1n..mala jaraawak2 for 380 in 2018