රඹුක්කන තරුණයා පැහැරගනි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    රඹුක්කන, පින්නවල වත්ත, ධර්මපාල මාවතේ පදිංචි ඉන්දික ප්‍රසාද් සුබසිංහ නම් තරුණයෙකු සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් විසින් මෙයට ස්වල්ප වේලාවකට පෙර පැහැරගෙන ගොස් ඇත.

    රඹුක්ක ඉන්ධන බවුසරය ඉදිරිපිට කොළ පැහැති ටී ෂර්ටයක් සහ කැමා කලිසමකින් සැරසී සිටි පුද්ගලයා මොහු බව ගම්වාසීහු අනුමාන කරති.

    රඹුක්ක හා කෑගල්ල පොලීසි මගින් මොහු අත්අඩංගුවට නොගත් බව පවසයි. සිද්ධිය පිළිබඳ පැමිණිල්ල බාර ගැනීමට රඹුක්කන පොලීසිය ප්‍රතිකේෂ්ප කර ඇත.

    රඹුක්කන ගිණි තැබීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සමග හත් දෙනෙකුගෙන් යුතු නිල ඇදුම් ඇඳගත් පොලිස් පිරිසක් ද, නිල ඇඳුම් රහිත පොලීසියට සම්බන්ධ හය දෙනෙකු ද පැමිණ සිටියේ යැයි මේ වන විට තෙරතුරු අනාවරණය වී ඇත.

    -බුකියෙන් ලද තොරතුරකි-
    ප්‍රකට බුකියන් කිහිප දෙනෙකුම ශෙයා කරතිබු බැවින් මෙහිද අලවමි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    279029052_4960334840729345_7603864359311766389_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Like to see his tortured body. කොල්ලව මරපු පොලිස්කාරයා නම් අනිවා මරණවා. ඒක ඉර හඳ වගේ 4 ගුණයක් ශුවර්.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hoda wade.
    Paraballata wada deela maranna one.
    Ethakota anik pakkuth policiye guu kana eka naaththavi
    හෙහේ යාලුවා ඕක නෙමේ උනේ. මු එළියේ හිටියා නම් සාක්ෂි දෙන්න වෙනවා. ඕක රජයේ සෙට් එකකින් මයි ඉස්සුවේ. තව ටික කාලෙකින් ශේප් එකේ ගෙනල්ලා දාල ලොකු කතාවකුත් ගොතලා එකත් අරගල කරුවන්ගේ පැත්තට දායි. එකයි පොලිසියෙන් පැමිණිල්ල බාර ගන්න ආදී මදි කලේ. ඉහල නියෝග
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොළ පැහැති ටී ෂර්ටයක් සහ කැමා කලිසමකින් සැරසී සිටි පුද්ගලයා
    මූව නම් අත්අඩංගුවට ගන්න ඔනේ.. හැබැයි හරි විදිහට...
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න - Mu den kuduwe da..?
    මාරු කරලා දුරකට
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හෙහේ යාලුවා ඕක නෙමේ උනේ. මු එළියේ හිටියා නම් සාක්ෂි දෙන්න වෙනවා. ඕක රජයේ සෙට් එකකින් මයි ඉස්සුවේ. තව ටික කාලෙකින් ශේප් එකේ ගෙනල්ලා දාල ලොකු කතාවකුත් ගොතලා එකත් අරගල කරුවන්ගේ පැත්තට දායි. එකයි පොලිසියෙන් පැමිණිල්ල බාර ගන්න ආදී මදි කලේ. ඉහල නියෝග
    Eth kamak ne
    Ethakota anik ballo unath policiyata puka denna kalin depaarak hithai.

    Anika me sakkili rate nadu ahala waradi karayo kale horen kos kadapu, horen aba kadapu ahinsaka minissunwa vitharai bro.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    හෙහේ යාලුවා ඕක නෙමේ උනේ. මු එළියේ හිටියා නම් සාක්ෂි දෙන්න වෙනවා. ඕක රජයේ සෙට් එකකින් මයි ඉස්සුවේ. තව ටික කාලෙකින් ශේප් එකේ ගෙනල්ලා දාල ලොකු කතාවකුත් ගොතලා එකත් අරගල කරුවන්ගේ පැත්තට දායි. එකයි පොලිසියෙන් පැමිණිල්ල බාර ගන්න ආදී මදි කලේ. ඉහල නියෝග
    on point
    ara bittara gahapu un dennath missing una neh.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕකව මරයි, ඊට පස්සේ රට යව්ව කියයි 🤭
    පොලිසියටයි ඇමති ලටයි පුක දෙන උන් අඩු වෙයි, ඒත් රට යන්න බලන් තව උන් දෙක පුයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රඹුක්කන, පින්නවල වත්ත, ධර්මපාල මාවතේ පදිංචි ඉන්දික ප්‍රසාද් සුබසිංහ නම් තරුණයෙකු සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් විසින් මෙයට ස්වල්ප වේලාවකට පෙර පැහැරගෙන ගොස් ඇත.

    රඹුක්ක ඉන්ධන බවුසරය ඉදිරිපිට කොළ පැහැති ටී ෂර්ටයක් සහ කැමා කලිසමකින් සැරසී සිටි පුද්ගලයා මොහු බව ගම්වාසීහු අනුමාන කරති.

    රඹුක්ක හා කෑගල්ල පොලීසි මගින් මොහු අත්අඩංගුවට නොගත් බව පවසයි. සිද්ධිය පිළිබඳ පැමිණිල්ල බාර ගැනීමට රඹුක්කන පොලීසිය ප්‍රතිකේෂ්ප කර ඇත.

    රඹුක්කන ගිණි තැබීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සමග හත් දෙනෙකුගෙන් යුතු නිල ඇදුම් ඇඳගත් පොලිස් පිරිසක් ද, නිල ඇඳුම් රහිත පොලීසියට සම්බන්ධ හය දෙනෙකු ද පැමිණ සිටියේ යැයි මේ වන විට තෙරතුරු අනාවරණය වී ඇත.

    -බුකියෙන් ලද තොරතුරකි-
    ප්‍රකට බුකියන් කිහිප දෙනෙකුම ශෙයා කරතිබු බැවින් මෙහිද අලවමි
    GAAANIYEK D UBA PRIMIYEK d
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    යේස් මට එකත් මතක් උනා. කොමද උන් ගැන තාම කතා නැ නේද? මීගමුවේ පොට් එකෙන් ඩුබායි පටවන්න ඇති
    මීගමුවේ පොට් එකෙන් kiwwe mokakda?