මේ බයික් දෙකෙන් මොකක්ද ගන්න හොඳ

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    TVS Metro එකක් තියෙනවා BBx 2,45 යි. Bajaj discovery රජයෙන් දීපු model එකක් තියෙනවා 125 BCx. ඒක 2,65 යි.
    1) මේ දෙකෙන් හොඳ මොකක්ද?
    2) දැන් බයික් එකක් ගන්න එක බොරු වියදමක් ද?
    Sale එකේ වැඩට ඉදපු එකා කිව්වනේ එක පාර සල්ලි දීලා ගන්න බැරිවෙයි. අනිවා lease එකක් දාන්න වෙයි කියලා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    උඹේ අතේ සල්ලි තියනවනං eka පාර දෙන්න බැයි ඇයි?
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Dan ganna epa
    😕
    උඹේ අතේ සල්ලි තියනවනං eka පාර දෙන්න බැයි ඇයි?
    මම හිතන්නෙ ඌ ගසාකන line එකක ඉදන් බලෙන් leasing එකක් දාගන්න හදන්නෙ. දැන් පොලිය වැඩි නිසා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    😕

    මම හිතන්නෙ ඌ ගසාකන line එකක ඉදන් බලෙන් leasing එකක් දාගන්න හදන්නෙ. දැන් පොලිය වැඩි නිසා
    මටත් හිතුනේ එක තමයි.. දැන් bike අරන් වැඩක් වෙයි ද දන්නේ නෑ බං.
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Discovery eka hodai ne...
    Elama
    මටත් හිතුනේ එක තමයි.. දැන් bike අරන් වැඩක් වෙයි ද දන්නේ නෑ බං.
    Ekane bn
    1. CT 100, Platina ekak hoyaganna balanna.

    2. Oya 2n nan Discover eka hoday . Oka brand New aweth 2.85 ta wage. BC kiyanne 2015 wagene.
    Oya tvs metro eka platina, ct100 wage neweida?
    ela
    LUMALA ekk gnim.polim wla inn onith nh
    ewath patta ganan dan
    bump

    ඩිස්කවරියට වඩා මෙට්‍රෝ එක තෙල් කරන්නැද්ද බන්...
    ------ Post added on

    TVS බඩු නෑනෙ හැමතැනම
    එහෙමත් සීන් එකක් තියෙනවා නේ
    ------ Post added on Apr 23, 2022 at 9:25 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    එහෙමත් සීන් එකක් තියෙනවා නේ
    ------ Post added on Apr 23, 2022 at 9:25 PM

    ඉස්සරහට එන අහේනි කාලෙ නිසා, කොමන්ම බයික් එකක් ගන්න
    සීටී 100 තමා හොදම හැම පැත්තෙන්ම

    මේ දෙකෙන් නන් ඩිස්කවර් හොදයි, බඩුත් තියනව , තෙලුත් 60ක් වගෙ කරනවනෙ
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ඉස්සරහට එන අහේනි කාලෙ නිසා, කොමන්ම බයික් එකක් ගන්න
    සීටී 100 තමා හොදම හැම පැත්තෙන්ම

    මේ දෙකෙන් නන් ඩිස්කවර් හොදයි, බඩුත් තියනව , තෙලුත් 60ක් වගෙ කරනවනෙ
    ela. thanks :love:
     
    • Like
    Reactions: Solo Rider

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,100
    1
    15,908
    113
    පාර්ට්ස් සුලභ එකක් ගන්න මචන්,
    ඉස්සරහට තෙල් වැඩ කරන බයික් තමයි හැමොම හොයන්නෙ :(
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    පාර්ට්ස් සුලභ එකක් ගන්න මචන්,
    ඉස්සරහට තෙල් වැඩ කරන බයික් තමයි හැමොම හොයන්නෙ :(
    ow bn. platina ehema na dan hugak then wala
     
    • Like
    Reactions: Solo Rider