මේ ගෑස් කුකර් වලින් හොඳ එකක් මොකක්ද මචන්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ ගෙදර නං තියෙන්නේ දම්රෝ එකෙන් ගත්තු ඉනොවෙක්ස් එකක්.

    දැන් අවුරුදු 8 ක්‌ විතර ඇති.

    එක සැරයක් සම්පුර්ණයෙන්ම සර්විස් කරලා සමහර කෑලි මාරු කරලා ගත්තා දම්රෝ එකෙන්ම.
    පොඩි ගානක් ගත්තේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    😁

    කොච්චර කල්ද මචන් අරගෙන? අව්ලක් නැද්ද (මලකඩ සීන් එහෙම) තාම blue flame එක තියෙනවද?
    ------ Post added on May 13, 2025 at 5:43 PM

    Suga හදන්නේ කොහෙද මචන්?
    ------ Post added on May 13, 2025 at 5:43 PM
    danne na, adamai ahuweth

    අපේ ගෙදර නං තියෙන්නේ දම්රෝ එකෙන් ගත්තු ඉනොවෙක්ස් එකක්.

    දැන් අවුරුදු 8 ක්‌ විතර ඇති.

    එක සැරයක් සම්පුර්ණයෙන්ම සර්විස් කරලා සමහර කෑලි මාරු කරලා ගත්තා දම්රෝ එකෙන්ම.
    පොඩි ගානක් ගත්තේ
    mama hithanawa avurudu 8 eka service karanne nathuwa aluthen gaththa nam hari kiyala.
    ------ Post added on May 13, 2025 at 6:32 PM
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මචන්ල, මේ ගෑස් කුකාර් මොඩ්ල් දෙකෙන් හොඳ එක මොකක්ද?
    https://dinapalagroup.lk/product/suga-3-burner-gas-cooker-sgc387/
    1) Suga 3 Burner Gas Cooker SGC387
    2) Rinnai 3 burner gas cooker Ri-603E

    මගේ බජට් එක 30k වගේ. ඒ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් කියන්න 🙂
    මම ළඟ තියෙන්නේ Rinnai එකක් කලින් තිබුනේ Chinese එකක් , Rinnai එකේ gas පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයි වගේ Chinese එකට සාපේක්ෂව
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    😁

    කොච්චර කල්ද මචන් අරගෙන? අව්ලක් නැද්ද (මලකඩ සීන් එහෙම) තාම blue flame එක තියෙනවද?
    ------ Post added on May 13, 2025 at 5:43 PM

    Suga හදන්නේ කොහෙද මචන්?
    ------ Post added on May 13, 2025 at 5:43 PM
    Loku awulak nm tibbe ne. Hoda quality ekk tibba. Flame eka tamai unique
     
    • Like
    Reactions: EzioAuditore

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    Made in Indonesia thama thiyenne machan ganna. Eka awlak nadda?
    awulak na machan pawichchi kalata passe, nitharama clean karala thiyaganna. parts tiyenawa. burner eka thama tikak ikmanin savuththu wenne okata ena, awa yakada mishra awa, ayeth danakota agentgen ganna epa, pure brass ekak ganna eeta wada aduwata wena thnwalin ganna puluwan, hadisiye danna baruwa hira wenawa wage nam sand paper ekakin wateta kapala danna.

    Anika cooker eka agentgenma ganna wena thanwala specially pettah fake Rinnai awath tiyenawa
    ------ Post added on May 13, 2025 at 7:43 PM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953

    Ela machan, agent (M Abdulally) gen online order karanna inne. Warranty nam denne switch walata witharai kiyala dala thiyenawa.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචන්ල, මේ ගෑස් කුකාර් මොඩ්ල් දෙකෙන් හොඳ එක මොකක්ද?
    https://dinapalagroup.lk/product/suga-3-burner-gas-cooker-sgc387/
    1) Suga 3 Burner Gas Cooker SGC387
    2) Rinnai 3 burner gas cooker Ri-603E

    මගේ බජට් එක 30k වගේ. ඒ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් කියන්න 🙂
    ඕවා ඔක්කොම එකම quality එක.
     
    • Like
    Reactions: EzioAuditore

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    browns එකෙන් ගත්ත බන් sanford එකක්.දැන් අවුරුද්දක් වෙනව. එක පැත්තක බර්නර් එක යටින් දිරල කඩාගෙන බැස්සා 🤮🤮 මම කලින් කොතනක හරි Recommend කරා. 8000 ගානක්. ජරාවක් වැඩක් නෑ
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    mokada une cooker 1k gaththada?
    ඕවා ඔක්කොම එකම quality එක.
    browns එකෙන් ගත්ත බන් sanford එකක්.දැන් අවුරුද්දක් වෙනව. එක පැත්තක බර්නර් එක යටින් දිරල කඩාගෙන බැස්සා 🤮🤮 මම කලින් කොතනක හරි Recommend කරා. 8000 ගානක්. ජරාවක් වැඩක් නෑ
    Suga
    normal 16i,
    High Efficient ela 19i
    ගෑස් එකක් ගත්තද
    Rinnai එක ගත්තේ, තාම සතියක්වත් නෑ. ෆුල් නිල් දැල්ලක් නම් නෑ, තැනින් තැන කහ mix දැල්ලක් එන්නේ 🥲 මම විස්තරයක් දාන්නම් කාලයක් පාවිච්චි කරලා.
    PS: මේක අරන් ගෑස් එකේ බටේ ගහද්දි මිටර් උනේ; බටේ තැනින් තැන ඉරි තලල, ඔයාලගේ gas cooker එකේ බටේ පරණයි නම් පොඩ්ඩක් check කරලා බලන්න.
     
    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    Damro එකේ Innovex තමයි තියෙන්නේ.

    මම එච්චර දන්නේ නෑ මචන්. මම උඩ දාපු model Air adjust ද? මොනවද වෙන ගන්න හොඳ shape brand?
    ------ Post added on May 13, 2025 at 5:20 PM
    innovex nam hariyanne na ban. jaravak ganna epa.awurudu 2i thama uda kali ehema kudu vela vatenne
     
    • Like
    Reactions: EzioAuditore

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Rinnai එක ගත්තේ, තාම සතියක්වත් නෑ. ෆුල් නිල් දැල්ලක් නම් නෑ, තැනින් තැන කහ mix දැල්ලක් එන්නේ 🥲 මම විස්තරයක් දාන්නම් කාලයක් පාවිච්චි කරලා.
    PS: මේක අරන් ගෑස් එකේ බටේ ගහද්දි මිටර් උනේ; බටේ තැනින් තැන ඉරි තලල, ඔයාලගේ gas cooker එකේ බටේ පරණයි නම් පොඩ්ඩක් check කරලා බලන්න.
    Full නිල් දැල්ල නෙමේ බං ඕනේ. නිල් දල්ලේ tip එක විතරක් කහ වෙන්න ඕනේ. එහෙම නම් එන්නේ ඒක හරියට ම හරි.
     
    • Like
    Reactions: EzioAuditore