Protesters gather outside Prime Minister's residence in Wijeyarama

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ නෑ මුන් උඩ නැග්ගම පොලීසියෙ උන් කේස් එකක් දාල නැතුව බලන් ඉදිය එක පුදුමයි.
    පොලිසිය තමා මයිනාට වඩා බය දැන්. අයි? උඩින් එන නියෝග පිළිපැද්දේ නැත්නම් එහෙන් බඩු . ප්රෝටෙස්ට් කරන උන්ට හිරීමක් හරි උනොත් උසාවියෙන් බඩු . මුලික අයිතිවාසිකම් නඩු කියන්නේ හෙනම දරුණු කෙස් බන්. මම කතා කළා ඊයේ ලෝයර් කෙනෙක් එක්ක. මගේ බොක්කක්. ඌ කිව්වේ. ඔය දෙකන පොලිසිය බය උසාවියට. ජොබ් එක කෙලින්ම ගහලා යනවා. නඩු වැටිලා හිරේ යන්න වෙනවා. ඉතින් උන්ට පුළුවන් උපරිමේ ඉවසලා ඉන්න වෙනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295

    Ithin iwasana wele naki mainawa bellen allagena adagena avilla kollonta baara dunna nam iwaraine ban.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ithin iwasana wele naki mainawa bellen allagena adagena avilla kollonta baara dunna nam iwaraine ban.
    තාම පොලිසිය හමුදාව මයිනා ගෝටා ගේ පැත්තේ. තාම එකට වෙලාව නෙමේ. සාමකාමිව පුළුවන් උපරිමේ කරන්න ඕනේ මචන්. නැත්නම් අනිවාර්යෙන් මහා ලේ වැගිරීමක් වෙන එක ෂුවර්. මම කියනේ මේ අරගල වල තියන සාර්ථකත්වය අනුව එහෙම නිකන් අපේම කොල්ලෝ මරාගන්න ඕනේ නැ කියන එක