පොලිසිය තමා මයිනාට වඩා බය දැන්. අයි? උඩින් එන නියෝග පිළිපැද්දේ නැත්නම් එහෙන් බඩු . ප්රෝටෙස්ට් කරන උන්ට හිරීමක් හරි උනොත් උසාවියෙන් බඩු . මුලික අයිතිවාසිකම් නඩු කියන්නේ හෙනම දරුණු කෙස් බන්. මම කතා කළා ඊයේ ලෝයර් කෙනෙක් එක්ක. මගේ බොක්කක්. ඌ කිව්වේ. ඔය දෙකන පොලිසිය බය උසාවියට. ජොබ් එක කෙලින්ම ගහලා යනවා. නඩු වැටිලා හිරේ යන්න වෙනවා. ඉතින් උන්ට පුළුවන් උපරිමේ ඉවසලා ඉන්න වෙනවානෑ නෑ මුන් උඩ නැග්ගම පොලීසියෙ උන් කේස් එකක් දාල නැතුව බලන් ඉදිය එක පුදුමයි.