9 million වලට හොඳ වාහනයක් කියපල්ලා.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    SUV එකක් නම් වඩාත් හොඳයි.
    අඩුම 2015න් උඩ උඩ වෙන්න ඕන.
    MG ZS තමා ඒ ගානට තියෙන්නේ.ඒත් ඒක සෙට් නෑ.
    උඹලගෙ යෝජනා කියාගෙන යමු.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Dan waahana gannath epa therumakuth na. SUV 9M walata thibba rush wage covid walata kalin dan ewwage ganan ahala wadak na.

    Nissan Sunny N17 2011​


    Rs 6,000,000 :ROFLMAO::ROFLMAO:

    Brand:
    Nissan
    Model:
    Sunny
    Trim / Edition:
    N17
    Year of Manufacture:
    2011
    Condition:
    Used :ROFLMAO: :ROFLMAO:
    Transmission:
    Automatic
    Body type:
    Saloon
    Fuel type:
    Petrol
    Engine capacity:
    1,300 cc
    Mileage:
    166,000 km :ROFLMAO::ROFLMAO:
    Description
    K@ri perethayek ban 😂 Okungen waahana ganna epa. Service karalath aththe vegetable oil daala wenna oni. Okun oya waahana kawadaawath wikunanne na
    ------ Post added on Apr 25, 2022 at 5:30 PM
     
    • Haha
    Reactions: johnferna678

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Audi A4 2011 තිබ්බා 90 ගානකට.
    හැබැයි 2015 උඩ ඔනි නම් unregistered vitz එකක් ගනින් බන්. ලෙඩක් නැතුව ටික කාලයක් පැදතැකි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Audi A4 2011 තිබ්බා 90 ගානකට.
    හැබැයි 2015 උඩ ඔනි නම් unregistered vitz එකක් ගනින් බන්. ලෙඩක් නැතුව ටික කාලයක් පැදතැකි
    Civic tiyanawa 100 to 110 wage
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,082
    113
    යකෝ මේකෙ ඉදන් තව ලොකු වාහන ගන්න තොපිට මෝල්ද පගෝ 🤮 ගෙදර වෙන වාහනයක් නැත්තං වාහනයක් ඕනෙමනං wagonR vitz වගේ තෙල් කරන පොඩි කාර් එකක් ගනින්