SUV එකක් නම් වඩාත් හොඳයි.
අඩුම 2015න් උඩ උඩ වෙන්න ඕන.
MG ZS තමා ඒ ගානට තියෙන්නේ.ඒත් ඒක සෙට් නෑ.
උඹලගෙ යෝජනා කියාගෙන යමු.
අඩුම 2015න් උඩ උඩ වෙන්න ඕන.
MG ZS තමා ඒ ගානට තියෙන්නේ.ඒත් ඒක සෙට් නෑ.
උඹලගෙ යෝජනා කියාගෙන යමු.
K@ri perethayek ban
2020 ගන්න තිබ්බ ඔය ගාණට
මේක වටිනව වගේ කාලෙ හැටියට
Parana listing ekak wage. Oya ganan walata dan ne. 150+මේක වටිනව වගේ කාලෙ හැටියට
ඔක්ටේන් 95 හොයන එක තමා කොස්ස
Civic tiyanawa 100 to 110 wageAudi A4 2011 තිබ්බා 90 ගානකට.
හැබැයි 2015 උඩ ඔනි නම් unregistered vitz එකක් ගනින් බන්. ලෙඩක් නැතුව ටික කාලයක් පැදතැකි