Kothmale 180 ml milk packet 🙄😑

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Yako gastritis wadi unama bonne oka

    උබට කිරි වලිින් ටිකක් ගස්ට්‍රිටිස් වගේ ගතිය අඩුවෙනවා නම් කිරි පිටි තේ හැඳි 3ක් විතර උණුවතුර 200ml විටර දාල නිමලා බොන්න. සීනි දාන්න එපා. ඕනෙම නම් තේ හැන්දෙන් 1/4 වගේ දන්න. කිරි පිටි වලටනම් කැමති නැහැ ගොඩක් එවුන් දැන්. කොහොමත් ගාන වැඩිනේ.
    හැබැයි ඔය ගතිය අඩුවෙනවා. රෑට ටමයි ගහන්න ඕනේ. හැම දාම ඕනෙත් නැහැ.

    ෆ්‍රෙෂ් මිලක් වලිනුත් වැඩේ වෙයි මන් කරේ නම් පිටි වලින්. පොඩි සහනයක් තියෙනවා රැට නම්.
    මිලක් පැකට් වලින් අඩුවෙනවා වගේ කීව නිසා මන් මේක දැම්මේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113

    Man kale mechchara kal fresh milk 180 ml gahala kolikuttu gediyak kana eka ban. Kiri piti hoyanna na ne ban.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    Me dan food city gihin aran awe ban. Mama raa wenakan projects karanawa. E weleta gastritis wage ena kota ekko bonne Fresh milk ekak nathnam noodles ekak hada gannawa. Dan fresh milk aththeth ne Vanila 180 ml packets 6 k gaththa. 600 k kiyapanko.
    Two weeks ago 70 i ekak. Noodles ekak 90 i.
    noodles 5pack eka 230ta thibbe 345g, new stock 450i. thiyena than walain ara ganin
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    noodles 5pack eka 230ta thibbe 345g, new stock 450i. thiyena than walain ara ganin
    Ow ban parana stocks company walin ekathu karan yanawalu price wenas karanna.

    Mata nan duka maha un gena newe podi un gena.e kale api hodata kewa hari dan unta ekath ne.
    No kids no worries
    ------ Post added on Apr 27, 2022 at 12:03 AM
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    AF4D4A13-BB22-4218-A708-36915902C201.jpeg

    Meka thama 75i. Habai dawas 4i thiyaganna puluwan
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    kothmale flavourd eka hodaida bn ochchara bonna ambanekata sugar tiyenawa neh eke.
    Man kalin biwee fresh milks ban dan kalu nika hoyanawa lesi kothmale fresh milk hoyana wele

    Kiri walata wedi wenawane
    Mata adu wenawa. Man kiri packet ekak ekka Kolikuttuwak kanawa ban.
    ------ Post added on Apr 27, 2022 at 12:14 AM