Ammo mage nam gas honda unema elakiri bila. Hisbada bothalayak gahanawa e kale cool pita. Bada papuwa seethala wela yanne. Sema thibboth nm e wade hariyanne naha habai
Lee kuwan+mahatheer collaboration
Mala karamayak ban.Ammo mage nam gas honda unema elakiri bila. Hisbada bothalayak gahanawa e kale cool pita. Bada papuwa seethala wela yanne. Sema thibboth nm e wade hariyanne naha habai
EnawaDan ara kalkiri ehema nedda.awurakin wath kiri beela ne
Mokak hari gemak gahapan 450ml 75ta dn wena kohewath ganna nahaOka hariyanne ne bn. Mama fridge eke tiyanne ne. Raata cool pita biwwoth keliya
Gastritis and heart burns
------ Post added on Apr 27, 2022 at 12:12 AM
Oka fridge eke daanna epaya ban. Wada ekka gaaniwa aharawa aharawa rath karaganna be ban.Mokak hari gemak gahapan 450ml 75ta dn wena kohewath ganna naha
Ane manda dakka kalayak mathaka nekal kiri bottle ekak kiyada ban dan.. mama sama ekak 70-90 vage athara ganak neda unee
75ta thibbe60නේ තිබ්බේ.
You'll get diarrhoea following the shit money earning by laundry job8000/100 = 80![]()
60යි හයිලන්ඩ් කිරි පැකට් එකක් අන්තිමට බොද්දි.75ta thibbe
Okkotana wada badu warga marama adui bnඅපිට නොදැනුවත්වම කෑම බීම, අමතර වැඩ කොච්චර අඩුවෙලා තියෙනවද??
ෆ්රයිඩ් රයිස් එකක්, කොත්තුවක් කාපු කාලයක් මතක නෑ....
හේතුව ගාණ වැඩි කරත් කොලිටි එකට කෑම දෙන්නෙ නෑ...
උදේට කිරිපිටි බොන්නෙ නෑ...
හේතුව, සල්ලි දීල ගන්නවත් කිරි නෑ. දැන් කිරි තිබුණත් බඩ පුරුදුවෙලා තියෙන්නෙ නොබී ඉන්න.
ඉස්සර කාර් එකේ ගිය ගමං දැන් යන්නෙ බයික් එකෙන්...
හේතුව, වියදම වැඩියි.
ඉස්සර සතියකට විතර ඇතිවෙන්න ගේන බඩු, දැන් මාස දෙකකටවත් ඇතිවෙන්න එකපාර ගන්නව...
හේතුව, කොයි වෙලේ බඩු නැතිවෙයිද දන්නෙ නෑ.
ඉස්සරහට සිංහලුන්ට වෙන්නෙ උපන්න නිසා ඔහේ වැනි වැනී ඉන්න. නෝ හෝප්ස්, නෝ ටාගට්ස්, නෝ ලයිෆ් ගෝල්ස්.අපිට නොදැනුවත්වම කෑම බීම, අමතර වැඩ කොච්චර අඩුවෙලා තියෙනවද??
ෆ්රයිඩ් රයිස් එකක්, කොත්තුවක් කාපු කාලයක් මතක නෑ....
හේතුව ගාණ වැඩි කරත් කොලිටි එකට කෑම දෙන්නෙ නෑ...
උදේට කිරිපිටි බොන්නෙ නෑ...
හේතුව, සල්ලි දීල ගන්නවත් කිරි නෑ. දැන් කිරි තිබුණත් බඩ පුරුදුවෙලා තියෙන්නෙ නොබී ඉන්න.
ඉස්සර කාර් එකේ ගිය ගමං දැන් යන්නෙ බයික් එකෙන්...
හේතුව, වියදම වැඩියි.
ඉස්සර සතියකට විතර ඇතිවෙන්න ගේන බඩු, දැන් මාස දෙකකටවත් ඇතිවෙන්න එකපාර ගන්නව...
හේතුව, කොයි වෙලේ බඩු නැතිවෙයිද දන්නෙ නෑ.
ඉස්සරහට සිංහලුන්ට වෙන්නෙ උපන්න නිසා ඔහේ වැනි වැනී ඉන්න. නෝ හෝප්ස්, නෝ ටාගට්ස්, නෝ ලයිෆ්![]()