Kothmale 180 ml milk packet 🙄😑

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310
    113
    Mokak hari gemak gahapan 450ml 75ta dn wena kohewath ganna naha
    Oka fridge eke daanna epaya ban. Wada ekka gaaniwa aharawa aharawa rath karaganna be ban. 😒

    kal kiri bottle ekak kiyada ban dan.. mama sama ekak 70-90 vage athara ganak neda unee
    Ane manda dakka kalayak mathaka ne
    ------ Post added on Apr 27, 2022 at 12:39 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    අපිට නොදැනුවත්වම කෑම බීම, අමතර වැඩ කොච්චර අඩුවෙලා තියෙනවද??

    ෆ්‍රයිඩ් රයිස් එකක්, කොත්තුවක් කාපු කාලයක් මතක නෑ....
    හේතුව ගාණ වැඩි කරත් කොලිටි එකට කෑම දෙන්නෙ නෑ...

    උදේට කිරිපිටි බොන්නෙ නෑ...
    හේතුව, සල්ලි දීල ගන්නවත් කිරි නෑ. දැන් කිරි තිබුණත් බඩ පුරුදුවෙලා තියෙන්නෙ නොබී ඉන්න.

    ඉස්සර කාර් එකේ ගිය ගමං දැන් යන්නෙ බයික් එකෙන්...
    හේතුව, වියදම වැඩියි.

    ඉස්සර සතියකට විතර ඇතිවෙන්න ගේන බඩු, දැන් මාස දෙකකටවත් ඇතිවෙන්න එකපාර ගන්නව...
    හේතුව, කොයි වෙලේ බඩු නැතිවෙයිද දන්නෙ නෑ.
     
    Okkotana wada badu warga marama adui bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    අපිට නොදැනුවත්වම කෑම බීම, අමතර වැඩ කොච්චර අඩුවෙලා තියෙනවද??

    ෆ්‍රයිඩ් රයිස් එකක්, කොත්තුවක් කාපු කාලයක් මතක නෑ....
    හේතුව ගාණ වැඩි කරත් කොලිටි එකට කෑම දෙන්නෙ නෑ...

    උදේට කිරිපිටි බොන්නෙ නෑ...
    හේතුව, සල්ලි දීල ගන්නවත් කිරි නෑ. දැන් කිරි තිබුණත් බඩ පුරුදුවෙලා තියෙන්නෙ නොබී ඉන්න.

    ඉස්සර කාර් එකේ ගිය ගමං දැන් යන්නෙ බයික් එකෙන්...
    හේතුව, වියදම වැඩියි.

    ඉස්සර සතියකට විතර ඇතිවෙන්න ගේන බඩු, දැන් මාස දෙකකටවත් ඇතිවෙන්න එකපාර ගන්නව...
    හේතුව, කොයි වෙලේ බඩු නැතිවෙයිද දන්නෙ නෑ.
    ඉස්සරහට සිංහලුන්ට වෙන්නෙ උපන්න නිසා ඔහේ වැනි වැනී ඉන්න. නෝ හෝප්ස්, නෝ ටාගට්ස්, නෝ ලයිෆ් ගෝල්ස්.

    ගෙවල් පැත්තෙ කොල්ලෙක් ටෙලිකොම් එකෙන් ෆයිබර් කේබල් අදින්න කන්ට්‍රෑක්ට් දෙන ලුමිනෙක්ස් එකේ වැඩ කරනව. උන්ට ඊයෙ ඉඳන් කිව්වලු දැනට තියෙන වැඩ ටික ඉවර වුනාම නිවාඩු දෙනවලු බේසික් පඩියත් එක්ක. උන්ගෙ බේසික් එක 16,000ලු. වැඩ කලොත් තමාලු 60-70ක් හම්බෙන්නෙ. උගෙ ගෙදර තුන් දෙනෙක් ඉන්නව. මූ විතරයි හම්බ කරන්නෙ. බලපන්කො ඉතින් ඔය වගේ කීදෙනෙක් අන්ත අසරණ වෙනවද මේ ලංකාවෙ. ඉතින් තාමත් රාජපක්ශලා ජීවත් වෙන්න ඕනද? 😖