Pathum guu wena video eka menna

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් අර රිදුනා පැචුම් ගේ ගල් ලොල්ලා ඇවිල්ල මෙතන වැලලෙයි ඔක ෆේක් ගගා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සෙට් වෙලා ගහපු ගේමක් වගේ. :ROFLMAO: එක කොල්ලෙක් කිව්ව කතාවකට ඔහොම සෙට් වෙලා කෑගන්නෙ නැහැ ඔතන නිකන් හිටපු උන්. මමත් දවස් තුනක් ගියා ඔතනට. ඔය ස්තානයෙ සහ තවත්තැන් කීපෙක ඔය වගේ පොඩි පොඩි සාකච්ඡා තිබ්බ. ඒ ඒ තැන් වල හිටපු අයත් අදහස් ප්‍රකාෂ කරනව දැකල තියෙනව. හැබැයි කවුරුත් මෙහෙම කෑ ගහන්න ආවෙ නැහැ. මෙතන වචන කිහිපයක් කියනකොටම මහා විරෝධයක් දානව කියන්නෙම ඕගනයිඩස්ඩ් එකක් ඕක. :ROFLMAO:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,257
    3,322
    113
    දැනට පාර්ලිම‍ේන්තුව නිය‍ෝජනය කරන 225+1 දාලා ගියාට පස්ස‍ේ පට්ට ආතල් එකක් බලාගන්න පුලුවන් ව‍ෙයි මුන් නායකය‍ෝ ව‍ෙන්න දගලනක‍ොට .. හැබැයි එදාට ලංකාවටයි , ඔය කිසි ද‍ෙයකට පැටලුන‍ේ නැතුව එදා ව‍ේල හම්බකරන්න පට්ට දුකක් විදින මිනිස්සුන්ටයි ස‍ොරිම තමයි ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සෙට් වෙලා ගහපු ගේමක් වගේ. :ROFLMAO: එක කොල්ලෙක් කිව්ව කතාවකට ඔහොම සෙට් වෙලා කෑගන්නෙ නැහැ ඔතන නිකන් හිටපු උන්. මමත් දවස් තුනක් ගියා ඔතනට. ඔය ස්තානයෙ සහ තවත්තැන් කීපෙක ඔය වගේ පොඩි පොඩි සාකච්ඡා තිබ්බ. ඒ ඒ තැන් වල හිටපු අයත් අදහස් ප්‍රකාෂ කරනව දැකල තියෙනව. හැබැයි කවුරුත් මෙහෙම කෑ ගහන්න ආවෙ නැහැ. මෙතන වචන කිහිපයක් කියනකොටම මහා විරෝධයක් දානව කියන්නෙම ඕගනයිඩස්ඩ් එකක් ඕක. :ROFLMAO:
    lakawe minissu mole pavichchi karanne ne kiyala meken penawa.. eka tamai Rajapaksha la mechara kal rata kawe
    LOL mun nian kata karanne mara buddumath minissu wage. metana inna eunge katawalin terenawa hoyanne balanne ona skata uda panagena redda ussan enawa... 😂