සෙට් වෙලා ගහපු ගේමක් වගේ.

එක කොල්ලෙක් කිව්ව කතාවකට ඔහොම සෙට් වෙලා කෑගන්නෙ නැහැ ඔතන නිකන් හිටපු උන්. මමත් දවස් තුනක් ගියා ඔතනට. ඔය ස්තානයෙ සහ තවත්තැන් කීපෙක ඔය වගේ පොඩි පොඩි සාකච්ඡා තිබ්බ. ඒ ඒ තැන් වල හිටපු අයත් අදහස් ප්රකාෂ කරනව දැකල තියෙනව. හැබැයි කවුරුත් මෙහෙම කෑ ගහන්න ආවෙ නැහැ. මෙතන වචන කිහිපයක් කියනකොටම මහා විරෝධයක් දානව කියන්නෙම ඕගනයිඩස්ඩ් එකක් ඕක.