දුර ගමන්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    dura gamank yanna yaddi mokakdo anxiety feeling ekak enawne ban. :baffled:
    corona kaale gedarama idala senaga inna bus ekaka yaddith mekama aawa. nikan karakilla wamaneta wage
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ubatath ehemada mchn
    2020 ඉදන් ගෙදර ඉදන් තමා වැඩ කලේ. ඊට කලින් හැමතැනම ගියා. ජොබ කරද්දි උනත් කාර් හෝ බස් වල ගියේ. සෙනග තෙරපිලා කිසි අවුලක් නැ. හැබැයි මේ ළගකදි බස් එකක ගියා අවුරුදු 2 විතර පස්සේ. හෙන අවුල් සින් එකක් ආවා. කැරකිලි වමනේ ගති නෙමේ. අර නුහුරු ගතිය වගේ බං. ඕක හරියනවා..

    කොහොමත් කට්ටිය සෙට් වෙන තැන්වල පවා මාස්ක් දාලනේ හිටියේ අපි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    2020 ඉදන් ගෙදර ඉදන් තමා වැඩ කලේ. ඊට කලින් හැමතැනම ගියා. ජොබ කරද්දි උනත් කාර් හෝ බස් වල ගියේ. සෙනග තෙරපිලා කිසි අවුලක් නැ. හැබැයි මේ ළගකදි බස් එකක ගියා අවුරුදු 2 විතර පස්සේ. හෙන අවුල් සින් එකක් ආවා. කැරකිලි වමනේ ගති නෙමේ. අර නුහුරු ගතිය වගේ බං. ඕක හරියනවා..

    කොහොමත් කට්ටිය සෙට් වෙන තැන්වල පවා මාස්ක් දාලනේ හිටියේ අපි
    ow ooka thamai seen eka