2020 ඉදන් ගෙදර ඉදන් තමා වැඩ කලේ. ඊට කලින් හැමතැනම ගියා. ජොබ කරද්දි උනත් කාර් හෝ බස් වල ගියේ. සෙනග තෙරපිලා කිසි අවුලක් නැ. හැබැයි මේ ළගකදි බස් එකක ගියා අවුරුදු 2 විතර පස්සේ. හෙන අවුල් සින් එකක් ආවා. කැරකිලි වමනේ ගති නෙමේ. අර නුහුරු ගතිය වගේ බං. ඕක හරියනවා..ubatath ehemada mchn
ow ooka thamai seen eka2020 ඉදන් ගෙදර ඉදන් තමා වැඩ කලේ. ඊට කලින් හැමතැනම ගියා. ජොබ කරද්දි උනත් කාර් හෝ බස් වල ගියේ. සෙනග තෙරපිලා කිසි අවුලක් නැ. හැබැයි මේ ළගකදි බස් එකක ගියා අවුරුදු 2 විතර පස්සේ. හෙන අවුල් සින් එකක් ආවා. කැරකිලි වමනේ ගති නෙමේ. අර නුහුරු ගතිය වගේ බං. ඕක හරියනවා..
කොහොමත් කට්ටිය සෙට් වෙන තැන්වල පවා මාස්ක් දාලනේ හිටියේ අපි