@AnuradhaRa - The Biggest Scammer

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    This guy tried his best for this for last few days. So that, he can arrange the background for online begging.
    1. His sister had a surgery in leg (all of a sudden)

    https://elakiri.com/threads/අපේ-නංගිට-කරපු-ඔපරේෂන්-එකක්.2044933/

    https://elakiri.com/threads/නංඟිගෙ-අස්ථි-ලෙඩේ-නම.2045011/

    2. His sister's husband is a dickhead (all of sudden)

    https://elakiri.com/threads/මං-මේ-කියන්න-යන්නෙ-මෙච්චර-කාලයක්-උඹලට-නොකිව්ව-කතාවක්.2044894/

    https://elakiri.com/threads/ඉස්සර-නංගිට-කරුණු-පැහැදිලි-කරල-දෙන්න-ගියාම.2045095/

    https://elakiri.com/threads/මගේ-ජීවිතේ-ලොකුම-තුවාලෙ-මගෙ-අසනීපෙ-නෙමේ-බං.2045103/

    3. Now, all of a sudden his sister develops her leg issue again

    https://elakiri.com/threads/මාර-වැඩේ.2046087/

    Anticipate for his next thread soon.
    His next thread will be
    "Can you please fund money to get the surgery done?"

    Still, if you believe this guy is an innocent. please check your brains 🧠

    He is a scam with a cunning mind
    @tharakaf @spunkyisii FYI
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මුගේ වාසගමත් අනුරාධ රාජපක්ෂද කොහෙද. කොච්චර හිගා කෑවත් මදි.
    පව් කියලා මාත් කාලෙකට කලින් ඔහොම ඩොනෙට් කරා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    u thama salli illuwe nahane bn ... anika eya issara idan pawudgalika dewal nitharama meke danawane... aththa naththa danne @PHBhagya thama...
    png-transparent-cattle-calf-cartoon-illustration-cow-cow-standing-on-grasses-with-white-daisy-...png

    මුගේ වාසගමත් අනුරාධ රාජපක්ෂද කොහෙද. කොච්චර හිගා කෑවත් මදි.
    පව් කියලා මාත් කාලෙකට කලින් ඔහොම ඩොනෙට් කරා.
    Pissu ubalata.
    Atha paya 4 hodata thiyena ekekta pibata salli denna epaa ban.
    ------ Post added on May 1, 2022 at 9:36 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,850
    9,990
    113
    ඇයි බං ඒ අහිංසක යට ඔහොම කැරී කතා කියන්නේ. ඌට උගේ ප්‍රශ්න කතා කරන්න එකෙක් නැතුව ඇති මාත් ඕන තරම් මගේ දුක කියලා තියනව මේකේ. ඒ කාලේ හිටපු උන් නම් ජිවිතේ හදාගන්න වචනෙකිනන් හරි උදව් කරා. දැන් ඉන්න උන් ඒකට වදින්න ගිය දේවාලේ ලඟට වෙලා ඉදලා දේවාලේ කඩලා ඔලුව උඩ අතාරිනව වගේ වැඩ කරන්නේ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ඇයි බං ඒ අහිංසක යට ඔහොම කැරී කතා කියන්නේ. ඌට උගේ ප්‍රශ්න කතා කරන්න එකෙක් නැතුව ඇති මාත් ඕන තරම් මගේ දුක කියලා තියනව මේකේ. ඒ කාලේ හිටපු උන් නම් ජිවිතේ හදාගන්න වචනෙකිනන් හරි උදව් කරා. දැන් ඉන්න උන් ඒකට වදින්න ගිය දේවාලේ ලඟට වෙලා ඉදලා දේවාලේ කඩලා ඔලුව උඩ අතාරිනව වගේ වැඩ කරන්නේ
    :yes: salli denna ona nane ethakota iwarai neh
     
    • Like
    Reactions: ruka!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    ඇයි බං ඒ අහිංසක යට ඔහොම කැරී කතා කියන්නේ. ඌට උගේ ප්‍රශ්න කතා කරන්න එකෙක් නැතුව ඇති මාත් ඕන තරම් මගේ දුක කියලා තියනව මේකේ. ඒ කාලේ හිටපු උන් නම් ජිවිතේ හදාගන්න වචනෙකිනන් හරි උදව් කරා. දැන් ඉන්න උන් ඒකට වදින්න ගිය දේවාලේ ලඟට වෙලා ඉදලා දේවාලේ කඩලා ඔලුව උඩ අතාරිනව වගේ වැඩ කරන්නේ
    How do you know if he is innocent or not? All I have seen is this fucker keep putting threads for his needs and never helps out others. What does that tell you about him? This forum is above give and take. But this fucker is all about grabbing everything.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ මොනව කිවත් උබට මොකක්ද තියෙන අමාරුව පොන්නයො???? තෙර්ඩ් එක කැමතිනම් බලල කමෙන්ට් කරා එක්කො නොකර උන්න..

    ඌ මේ කිරියෙ සෑහෙන කාලෙක ඉදන් ඉන්න එකෙක් ,තෝ වගේ ෆේක් පොන්නයෙක් නෙමේ.. ඒක නිසා වැඩක් බලාගනින් තොට ඕන විදිහට කිරිය දුවන්නෙ නැ..