@AnuradhaRa - The Biggest Scammer

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    උගෙ අසනීපෙ හැටි වෙන්න බැරිද?

    අර වලතරයා පෝස්ට් එකක් දැම්මොත් කුණුහරුප වක්කරනවා.. අම්මල ඉවරයි.. වලතරයත් මීට අවුරුදු ගාණකට කලින් සල්ලි ඉල්ලුවා (හැබැයි අනුරාධයා මේ වෙනකම් සල්ලි ඉල්ලා නෑ).. ඒ වලතරයගේ ලෙඩේ හැටි.. ඒ වගේම ඌ මේ කිරියට නැතුව බැරි සතෙක්..

    ඒ වගේ අනුරාධයත් උගේ හිතට එන එන අදහස මෙකෙ දානවා.. කැමති අය බලයි.. අකමැති අය නොබල ඉඳියි.. උඹල උගෙ හිත රිද්දන්නෙ නැතුව හිටපල්ල බං.. පවු.. සිරාවටම කිවුවෙ...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ඇයි බං ඒ අහිංසක යට ඔහොම කැරී කතා කියන්නේ. ඌට උගේ ප්‍රශ්න කතා කරන්න එකෙක් නැතුව ඇති මාත් ඕන තරම් මගේ දුක කියලා තියනව මේකේ. ඒ කාලේ හිටපු උන් නම් ජිවිතේ හදාගන්න වචනෙකිනන් හරි උදව් කරා. දැන් ඉන්න උන් ඒකට වදින්න ගිය දේවාලේ ලඟට වෙලා ඉදලා දේවාලේ කඩලා ඔලුව උඩ අතාරිනව වගේ වැඩ කරන්නේ
    උබ රෙද්දක් ඇදන් ආපහු එන්න බැරි වෙන්නම මැදමු⁣ලනේ කඩේ ගියා මතකද පල්සර් එකෙන්..

    ඒකයි උබව දැන් බුලි කරන්නේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Man nan meke ignore karala tienne politics dials newei, oya පොරවයි අර hena අමුතු widihata type කරන examhe kyala porawai wtri. Lol
    උබ මගේ fake එකක්ද?
    මටත් examhe කියන එකා පේන්න බෑ, ඌ type කරන ඒවා කියවන්න ගියාම කට ඇදවෙනවා
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Man nan meke ignore karala tienne politics dials newei, oya පොරවයි අර hena අමුතු widihata type කරන examhe kyala porawai wtri. Lol
    උබ මගේ fake එකක්ද?
    මටත් examhe කියන එකා පේන්න බෑ, ඌ type කරන ඒවා කියවන්න ගියාම කට ඇදවෙනවා

    ehema eca ecawa hanwadu gahanna epa machan... hamoma ecamuthuwen inna one... cata unath catha hadaddi hitha ridenawane...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අර hena අමුතු widihata type කරන examhe kyala porawai

    උබ මගේ fake එකක්ද?
    මටත් examhe කියන එකා පේන්න බෑ, ඌ type කරන ඒවා කියවන්න ගියාම කට ඇදවෙනවා
    +1..තාම ඉවසන් ඉන්නවා, හැබැයි ලඟදීම ignore කරලා දානවා.. Serious thread වල ඔහොම cmnt දැක්කම පට්ට මූසල feeling එකක් එන්නේ ඌ ගැන..
     

    Sen-lu

    Well-known member
  • උබ මගේ fake එකක්ද?
    මටත් examhe කියන එකා පේන්න බෑ, ඌ type කරන ඒවා කියවන්න ගියාම කට ඇදවෙනවා
    මගෙත් ignore list එකට මුලින්ම ගියේ examhe තමා 😂. ඕක ලියන මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ.
    දැං එරොසනයයි, වීර් 11 යි කුම්භකර්ණ22 උගේ තනියට ignore list එකට දාලා තියෙන්නේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    You could have waited until he deployed his "next step" and publish this. Instead you chose to squander the opportunity to validate your doubts and consequently expose a scam. Now this is nothing but slander machan.
     
    • Like
    Reactions: siri_ayya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බාල අපරාධකාරයෙක් අනිත් උන්ට චරිත සහතික දෙන්න යනවා