Water Closet (කොමෝඩ්)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,221
    36,254
    113
    කෑගල්ල
    Price hoya ganne kohomada mcn..
    ගොඩගම showroom එක තියනවා පාර අයිනේ. ඔය තියන number වලට call කරලා බලන්න. මමනම් ගත්තේ තිහාරියේන්. 2019 ඔක්කොටම ගියේ 30ක් වගේ. මෙයාලගෙත් තියනවා එක එක ගනන්වලට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගන්න එක හොඳ එකක් බලලා ගනින්. උකට මොන කැටයම්ද කියල ගත්ත වගේ නෙවෙයි රෙන රෙන පාරට දුක් විදින්න ගියාම
    ඕවල පාට වෙනස් වෙනව
    බෙට්ට දාල වතුර ගැහුවම ආපහු බෙට්ට උඩට එන ඒව තියනව
    ඩෝං ගාලා වැහෙන ඒව තියනව
    වතුර පිරෙද්දි පලාතටම සද්ද ඇහෙන ඒව
    කැටයම් ගොඩයි
    :lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    http://www.rsl.lk/

    මේකත් අපේම රටේ සුපිරි නිශ්පාදනයක් තමා. අනිත්වා එක්ක කරට කර දුවන
    We blocked this phishing page for your protection: http://rslceramics.com/api/product/7/relateditems Phishing pages attempt to obtain sensitive information such as login credentials or credit card details by disguising as trustworthy entities. The stolen data can be then used for financial gain.
    Add to exceptions

    Kasun090354 වල් පරය..

    ------ Post added on May 1, 2022 at 9:52 PM
     
    මොකෝ වෙලා තියෙන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ගන්න එක හොඳ එකක් බලලා ගනින්. උකට මොන කැටයම්ද කියල ගත්ත වගේ නෙවෙයි රෙන රෙන පාරට දුක් විදින්න ගියාම
    ඕවල පාට වෙනස් වෙනව
    බෙට්ට දාල වතුර ගැහුවම ආපහු බෙට්ට උඩට එන ඒව තියනව
    ඩෝං ගාලා වැහෙන ඒව තියනව
    වතුර පිරෙද්දි පලාතටම සද්ද ඇහෙන ඒව
    කැටයම් ගොඩයි
    :lol:
    Rocell වගේ brand වලත් එහෙම අවුල් තියෙනවද?

    Uba balnna auto ekak da okkma smart widhata wena
    na na normal ekk
    ------ Post added on May 2, 2022 at 11:38 PM
     
    • Like
    Reactions: NRTG