🐝🐝🐝🐝

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    FB_IMG_1651485648931.jpg

    ඔබ මෙවැනි දසුනක් දුටුවහොත් බිය නොවන්න. කලබල වී ගිණි නිවන හමුදාවට, සහයක හමුදාවන්ට ඇමතිය යුතු නොවේ. කෙසේවත් ඔබ මොවුන් මරා දැමීමට ඉවත් කීරීමට කිසි විටකත් නොසිතන්න.

    මේ මී මැස්සන් දුර ගමනකදී පැය 24 කට ගිමන් නිවා ගන්නා අවස්තාවකි. ඔවුන්ට සමීප වී බාදා කිරීමක් හෝ හිරිහැර කිරීමක් නොකල යුතුය. මී මැස්සන්ගෙන්ද ඔබට හිරිහැර නොවෙනු ඇත.

    ඔවුන්ට "සීනි දිය කෙරූ වතුර" දැමූ පැතලි බන්දේසියක් කිට්ටු කිරීම මගින් මී මැස්සන්ට නැති වූ ශක්තිය ලබා දිය හැකිය. සීනි දියරය මගින් කුසගිනි නිවී , ශක්තිමත් වූ විගස මීමැස්සන් පියාසර කරනු ඇත.

    මෙම සංක්‍රමණික මී මැස්සන් අප රැක ගත යුතුමය. ඔවුන් අපගේ දිවි සුරැකීමේ රක්ෂනයකි. මී මැස්සන් නොමැතිව අපද මිහිමත ඉතිරි නොවෙනු
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔවුන්ට "සීනි දිය කෙරූ වතුර" දැමූ පැතලි බන්දේසියක් කිට්ටු කිරීම මගින්
    පිස්සුයැ සීනි ගණන් කාලේ කොහෙවත් මී මැස්සෙක්ට දෙන්න:angry:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පිස්සුයැ සීනි ගණන් කාලේ කොහෙවත් මී මැස්සෙක්ට දෙන්න:angry:
    මීමැස්සෝ නිසා තමා ගස්වල ගෙඩි හැදෙන්නේ මීමැස්සෝ නැතිනම් කන්න දේවල් නැතුව මිනිස්සු මැරෙනවා

    ඇත්ත වෙන්න ඇති. මේ වගේ සෙට් එකක් මගේ වත්තට ආව දැන් සති දෙකකට කලින් . දවස් 2-3ක් ඉඳල ගියා :love2:
    ඔයා හොදින්ද බලලා යන්න ඓන්න ඇති
    ------ Post added on May 2, 2022 at 5:16 PM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙහෙටත් ඔහොම සෙට් ලෑන්ඩ් කරනවා. මන් කරන්නෙ දුම්මල ගහන එක. කැරකි කැරකි ගිහින් මැරිලා වැටෙන්නෙ. ඒකත් ආතල් හැබයි