Feeling Suicidal😭

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Aththa බන්.. මටත් මෙහෙම එකක් වෙලා තියෙනවා al ඉවරවුන ගමන් වගේ...suicidal thoughts නෙවේ අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ වගේ අය ගැන හෙන අමුතු සිතුවිලි එනවා ඒක දිගටම.. තාත්තට නම් කියලා වැඩක් නැති නිසා අම්මට කිව්වම (මොනවද ඔලුවට එන්නේ කියලා කිව්වේ නැහැ.. කියන්න බැහැනේ ) අම්මා කියනවා මනස්ගාත ලු.. අන්තිමට බැරිම තැන ගිහින් ඩොකෙක් හම්බුනාම බෙහෙත් ටිකක් දුන්නා.. ඒත් ඒක හරියටම හරිගියේ නැහැ.. පස්සේ මන් බණ පොත් කියවන්න පටන් ගත්තා මට එන සිතුවිලි ගැන තියෙන ප්‍රශ්න විසඳගන්න..එකෙන් මගේ ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හම්බුණ...මන් බුද්ධාගමට නැඹුරු වුණේ ගොඩක්ම ඒ නිසා .. (මෝඩ උපාසක type නෙවේ )...මේක උනේ 2017 විතර..

    දැන් කල්පනා කරාම හිතෙනවා ඒ දවස්වල මානසික ලෙඩක්මද තිබ්බේ කියලා.. කොහොම වුණත් control නැතුව සිතුවිලි එන ඒක නම් මාර වදයක්... මගෙන් පිට ඕන දෙයක්‌ දරාගන්න පුළුවන් bt මොන තරම් ගටෙන් හිටියත් ඇඩෙන්න වගේ එනවා මනස control නැති වුණාම..

    උඹ suicide කර ගත්තේ නැතත් ඕකෙන් විභාගේ result ඒකට නම් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.. ඒ නිසා ඉක්මනට ම opd ඩොකෙක් හරි කමක් නෑ හම්බෙයන්.. මාත් කරේ එහෙම...
    මාත් බුද්දාගමට ටිකක් නැබුරු වෙලා ඉන්නේ... දැන් තවත් ප්‍රශ්න වැඩි වගේ... ප්‍රශ්නේ කියන්නේ එක පාරටම තමා මැරෙන්න හිතෙන්නේ... ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඉන්නේ කොහොම උනත්...
    Counseling service එකකට යන්න. Psychiatrist කෙනෙක් ගාවට ගියොත් ගොඩක් වෙලාවට බෙහෙත් තමා දෙන්නේ. මේ වෙබ් site එක බලන්න. කතාකරල වෙලාවක් දා ගන්න. පේරාදෙණිය පාරේ තියෙන්නේ, wife ගේ ඉස්කෝලේ A/L ළමයෙක් ට ඕන වෙලා අපි මේකට කතා කලා. ළමයා බෑ කිව්වා, ඒ නිසා එක කරන්න බැරි උනා
    https://counseling-psychological-services-diamond-healthcare.business.site/
    තැන්ක්ස් මචං...
    Gym ekata gyama, jogging parak demmama nam mara relax ekak denenwa..

    poddak eka try karapanko ada hawasata..

    theruwan saranai!
    ඉස්සර ජිම් ගියා... කොරෝනා නිසා නැවතුනා... මං නිකන් ඉන්න කෙනෙකුත් නෙවේ... නිතරම වැඩ මහන්සි වෙලා වැඩ කරනවා...(y)
    Sucide karaganna pissuda huttho ubata. Mehema life ekak aith hambenne naha lesiyen. Degree ekakut karanwa kiyanne minissunta lesiyen hamben nathi chance ekak ubata labila tiyenne.ea nisa pissu huttawal nathuwa exam eka fail wenna hari karala dapan. But skip karanna epa karapan. Karala iwara unata psse ubata aul okkoma hari yai. Matat kalin end exm ekata wage padan karaddi eka eka magul hithenawa mama lecs walata hariyata hitapu nathi subjects walata et mama ewa fail wenna hari kiyala liyanwa. Habai fail wela naha class ekenma patta grades damma exm ekata kalin dawase kuppi walata gihin. Yako boruwak nemei samahara subject walata kuppi daapu ekata wada wadi mage marks like 20 kin wage wadi ewt tibba. Ea nisa atharin nathuwa okata face karapan. Mama nam dan asai ban exams walata
    එක්සැම් එකට අමතරවත් මට සුසයිඩ් කරගන්න හිතෙනවා මචං... exam නිසා පොඩ්ඩක් වැඩි මේ ටිකේ... දැන් පාඩම් කරන එක පැත්තක දාලා නිදිය ගන්න යන්නේ...

    Baawana karana eka wage dewal karanna karanna epa bn dan.Hoda doctor kenekuta gihilla ube hithe thiyena okkoma kiyapan.wade goda daala dewi

    (Drugs nam ganna hithannawath epa.:no:)

    ඔව් දැන් බාවනා කරන්න තරම් මානසිකත්වයක් නැහැ... බෙහෙත් ගන්න ඉන්නේ...
     
    • Sad
    Reactions: B.Chat

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මැරෙන්න හිතෙනවා මට... 7/8 එක්සැම් එකකුත් තියෙනවා...මේ ටිකේ ඔලුව හිර වෙලා වගේ... ඒ මදිවට මට Body dysmorphic disorder එකත් තියෙනවා... මෙච්චර දවසකට මං ඩොක්ටර් කෙනෙක් හම්බෙලා නැහැ... එක බෙහෙතක් බිලාත් නැහැ... බාවනා කරලා වගේ තමා මනස නිදහස් කර ගත්තේ... දැන් නම් අල්ලන් ඉන්න බෑ... මොකක් හරි බෙහෙතක් තියෙයිද 7/8 වෙනකන් අල්ලන් ඉන්න... හිත නිදහස් කර ගන්න ඕනේ... මෙහෙ ගන්ජත් නැහැ...

    විබාගේ ඉවර වෙලා මනෝ විද්‍යා කෙනෙක් හම්බ වෙන්න හිතන් ඉන්නේ... නුවර චැනල් කරන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියන්න...


    😭

    අම්මලට කියන්න බැහැ... උබලට මොන ප්‍රශ්නද සැප වැඩි උබලට කියනවා...
    යාලුවොන්ට කියන්න බැහැ උන් ජෝක් එකට ගන්නවා...

    ps. a/l o/l newe degree
    ------ Post added on May 3, 2022 at 4:36 PM
    senal nethee me calecin
     
    • Like
    Reactions: Amathi Putha

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    88-89 කාලේ හොදම ජාන තිබ්බ කොල්ලො කෙල්ලෝ සෙට් එක මැරුවා unp ආන්ඩුව . යුදෙදේ ට ගිහින් ඉතුරු සෙට් එක මලා. ඉට පස්සේ ඉතුරු වුන ලාමක ටිං ටීං බුවාලාගෙන් මේ වගේ පාතොලයෝ බිහිවෙනවා. මතක තියාගනින් තැලෙන යකඩ තමයි කවදා හරී බෙල්ල කපන්න පුලුවන් අසිපත් වෙන්නේ. පන්නරය ගනින් පුතා දෙමව්පියන්ට ලැජ්ජ නොකර. පිරීමි අඩන්නේ නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    Dan exam Ekata focus karanna balanna. Oya prashna walata face karanna bari unama hitena widiya. Matath ohoma wenawa. Mama num godakma kare prashna walin panala giya Eka 🙁 eth Eka newei wisaduma
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හොදට පේන්න හිටියට හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා බම්. Nobody is perfect. Just කීප් going. exam ඉවර වෙලා fun එකක් දාපන් relax වෙන්න
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    bawana karanna yanna epa owa asse thawa track painawa , kamareta wela in nathuwa gedara poddak exercise karapan gedara minisssu ekka idapan kamaren eliye idpan godak welawata, kaluware innat epa 6 wage weddi light daganin inna thana, wakutu wela innat epa putu wala hodata kelin idapan iddi , puluwannam laga danna adurana un innawa dawal ta un ekka idala hawsta gedra waren, anka ekata dokek hambela oka kiyala idapan ada hetama palayan. thawa sindu ahaddi athal ewa ahapan natawena type ewa mal sindui wirahawa kiyana sindui ahana epa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    88-89 කාලේ හොදම ජාන තිබ්බ කොල්ලො කෙල්ලෝ සෙට් එක මැරුවා unp ආන්ඩුව . යුදෙදේ ට ගිහින් ඉතුරු සෙට් එක මලා. ඉට පස්සේ ඉතුරු වුන ලාමක ටිං ටීං බුවාලාගෙන් මේ වගේ පාතොලයෝ බිහිවෙනවා. මතක තියාගනින් තැලෙන යකඩ තමයි කවදා හරී බෙල්ල කපන්න පුලුවන් අසිපත් වෙන්නේ. පන්නරය ගනින් පුතා දෙමව්පියන්ට ලැජ්ජ නොකර. පිරීමි අඩන්නේ නෑ
    Tikk sara unath katawa atta mcn , responsibility ekak ganna , pick sth
    .easily hurt wenna epa pirima unama

     

    Gisha lee

    Member
    Nov 24, 2019
    10
    13
    3
    Awissawella
    මැරෙන්න හිතෙනවා මට... 7/8 එක්සැම් එකකුත් තියෙනවා...මේ ටිකේ ඔලුව හිර වෙලා වගේ... ඒ මදිවට මට Body dysmorphic disorder එකත් තියෙනවා... මෙච්චර දවසකට මං ඩොක්ටර් කෙනෙක් හම්බෙලා නැහැ... එක බෙහෙතක් බිලාත් නැහැ... බාවනා කරලා වගේ තමා මනස නිදහස් කර ගත්තේ... දැන් නම් අල්ලන් ඉන්න බෑ... මොකක් හරි බෙහෙතක් තියෙයිද 7/8 වෙනකන් අල්ලන් ඉන්න... හිත නිදහස් කර ගන්න ඕනේ... මෙහෙ ගන්ජත් නැහැ...

    විබාගේ ඉවර වෙලා මනෝ විද්‍යා කෙනෙක් හම්බ වෙන්න හිතන් ඉන්නේ... නුවර චැනල් කරන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියන්න...


    😭

    අම්මලට කියන්න බැහැ... උබලට මොන ප්‍රශ්නද සැප වැඩි උබලට කියනවා...
    යාලුවොන්ට කියන්න බැහැ උන් ජෝක් එකට ගන්නවා...

    ps. a/l o/l newe degree
    ------ Post added on May 3, 2022 at 4:36 PM
    Mind relaxing videos තියෙනව you tube එකේ. බලපං. සද්ද නැති වෙලාවට headset ගහගෙන ඇස් පියන් අහපං. ගොඩක් Breathing Exercise තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amathi Putha

    nidarsha91

    Well-known member
  • තෝ මෙන්න මේ ටික අහපන් හුත්තො. තෝ දාන කමෙන්ට්ස්, තෝ හැසිරෙන විදිය දැක්කම සිරාවටම තේරෙනවා තෝ ඇතුලෙ වැඩක් ගන්න පුලුවන් එකෙක් ඉන්නව කියල. තොගෙ චින්තන රටාව මාරම වෙනස්. එහෙම තොට මැරෙන්න හිතෙනවා නං, එපාම වෙනවා නං මතක තියාගනින්. තෝ ඔය හානි කරන්න යන්නෙ මනුස්ස ජීවිත ගානකට තියෙන ප්‍රශ්න විසඳන්න ඉන්න ජීනියස් කෙනෙක්ව කියල. මේ රටේ තියෙන හුත්තෙ ක්‍රමේ හින්දයි රටාවට යන හුත්තෙ එක්සෑම් අස්සෙ මිනිස්සු වැටෙන්නෙ. රෙද්ද ගිරව දානව. වෙන රටවල ඕපන් බුක් එක්සෑම් මේ රටේ ගිරව දානව. මේක මේ හුත්තෙ සිස්ටම් එකේ අවුලක් මිසක් තොගෙ අවුලක් නෙමේ කියන එක තේරුන් ගනින් බල්ලො.

    ප්ලීස් බ්‍රදර්. මේ ලෝකෙ වෙනස් විදියට හිතන මිනිස්සු හරිම අඩුයි. ඒ අතරිනුත් එකෙක් වෙච්ච උඹ, උඹව මේ ලෝකෙට එවපු ගේම ගහපන්. ඒක උඹට ලොවෙත් පුලුවන් මචන්.

    උඹව මේ ලංකාවට ඕන. එච්චරයි. අන්න ඒක මතක තියාගනින්.

    තෙරුවන් සරනයි
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,708
    1,321
    113
    Sri Lanka
    I think you should talk to someone whom you really trust first.. best friend, girlfriend....a teacher.. etc. Whom that's not judgemental.
    Tell them that you need help.
    They will help you to get the necessary medical attention needed. then you will be fine.....
    Best of luck...
    Suicide is never the option.....
     
    • Like
    Reactions: Amathi Putha