මාත් බුද්දාගමට ටිකක් නැබුරු වෙලා ඉන්නේ... දැන් තවත් ප්‍රශ්න වැඩි වගේ... ප්‍රශ්නේ කියන්නේ එක පාරටම තමා මැරෙන්න හිතෙන්නේ... ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඉන්නේ කොහොම උනත්...Aththa බන්.. මටත් මෙහෙම එකක් වෙලා තියෙනවා al ඉවරවුන ගමන් වගේ...suicidal thoughts නෙවේ අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ වගේ අය ගැන හෙන අමුතු සිතුවිලි එනවා ඒක දිගටම.. තාත්තට නම් කියලා වැඩක් නැති නිසා අම්මට කිව්වම (මොනවද ඔලුවට එන්නේ කියලා කිව්වේ නැහැ.. කියන්න බැහැනේ ) අම්මා කියනවා මනස්ගාත ලු.. අන්තිමට බැරිම තැන ගිහින් ඩොකෙක් හම්බුනාම බෙහෙත් ටිකක් දුන්නා.. ඒත් ඒක හරියටම හරිගියේ නැහැ.. පස්සේ මන් බණ පොත් කියවන්න පටන් ගත්තා මට එන සිතුවිලි ගැන තියෙන ප්‍රශ්න විසඳගන්න..එකෙන් මගේ ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හම්බුණ...මන් බුද්ධාගමට නැඹුරු වුණේ ගොඩක්ම ඒ නිසා .. (මෝඩ උපාසක type නෙවේ )...මේක උනේ 2017 විතර..
දැන් කල්පනා කරාම හිතෙනවා ඒ දවස්වල මානසික ලෙඩක්මද තිබ්බේ කියලා.. කොහොම වුණත් control නැතුව සිතුවිලි එන ඒක නම් මාර වදයක්... මගෙන් පිට ඕන දෙයක් දරාගන්න පුළුවන් bt මොන තරම් ගටෙන් හිටියත් ඇඩෙන්න වගේ එනවා මනස control නැති වුණාම..
උඹ suicide කර ගත්තේ නැතත් ඕකෙන් විභාගේ result ඒකට නම් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.. ඒ නිසා ඉක්මනට ම opd ඩොකෙක් හරි කමක් නෑ හම්බෙයන්.. මාත් කරේ එහෙම...
තැන්ක්ස් මචං...Counseling service එකකට යන්න. Psychiatrist කෙනෙක් ගාවට ගියොත් ගොඩක් වෙලාවට බෙහෙත් තමා දෙන්නේ. මේ වෙබ් site එක බලන්න. කතාකරල වෙලාවක් දා ගන්න. පේරාදෙණිය පාරේ තියෙන්නේ, wife ගේ ඉස්කෝලේ A/L ළමයෙක් ට ඕන වෙලා අපි මේකට කතා කලා. ළමයා බෑ කිව්වා, ඒ නිසා එක කරන්න බැරි උනා
https://counseling-psychological-services-diamond-healthcare.business.site/
ඉස්සර ජිම් ගියා... කොරෝනා නිසා නැවතුනා... මං නිකන් ඉන්න කෙනෙකුත් නෙවේ... නිතරම වැඩ මහන්සි වෙලා වැඩ කරනවා...Gym ekata gyama, jogging parak demmama nam mara relax ekak denenwa..
poddak eka try karapanko ada hawasata..
theruwan saranai!
එක්සැම් එකට අමතරවත් මට සුසයිඩ් කරගන්න හිතෙනවා මචං... exam නිසා පොඩ්ඩක් වැඩි මේ ටිකේ... දැන් පාඩම් කරන එක පැත්තක දාලා නිදිය ගන්න යන්නේ...Sucide karaganna pissuda huttho ubata. Mehema life ekak aith hambenne naha lesiyen. Degree ekakut karanwa kiyanne minissunta lesiyen hamben nathi chance ekak ubata labila tiyenne.ea nisa pissu huttawal nathuwa exam eka fail wenna hari karala dapan. But skip karanna epa karapan. Karala iwara unata psse ubata aul okkoma hari yai. Matat kalin end exm ekata wage padan karaddi eka eka magul hithenawa mama lecs walata hariyata hitapu nathi subjects walata et mama ewa fail wenna hari kiyala liyanwa. Habai fail wela naha class ekenma patta grades damma exm ekata kalin dawase kuppi walata gihin. Yako boruwak nemei samahara subject walata kuppi daapu ekata wada wadi mage marks like 20 kin wage wadi ewt tibba. Ea nisa atharin nathuwa okata face karapan. Mama nam dan asai ban exams walata
Baawana karana eka wage dewal karanna karanna epa bn dan.Hoda doctor kenekuta gihilla ube hithe thiyena okkoma kiyapan.wade goda daala dewi
(Drugs nam ganna hithannawath epa.)
ඔව් දැන් බාවනා කරන්න තරම් මානසිකත්වයක් නැහැ... බෙහෙත් ගන්න ඉන්නේ...
)