Identity card eka ganne kohomda parana eka wenuwata?

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    mama kala last December
    form tika download kala fill kala
    studio gihin id wakata photo gatta
    studio eken dunna paper eka aran gramasewaka gawata giya
    birth certificate/rs250 stamp dunna awa.
    dan enakam innawa. parana eka A/L karanna hadapu eka balanna katebe ekai haduwe :lol:

    මම ලඟදි ගත්ත. ඉස්සෙල්ලම උප්පැන්නසහතිකේ කොපි එකක් ගන්න. රුපියල් 160ක් යනවා. ඉට පස්සෙ id එකට කියලා ෆොටෝස් ගන්න. 350යි. එයාලා දැන් ෆොටෝ එක අතට දෙන්නේ නෑ. details දාපු කොලයක් දෙන්නේ. studio එකෙන් ෆොටෝස් ටික email කරනවා. ඒ ටිකයි, රුපියල් 45ක මුද්දරේකුයි, දිග ලියුම් කවරයකුයි ඇරන් යන්න ග්‍රාම සේවක හම්බ වෙන්න. එයා දෙනවා form එකක් ඒක පුරවලා එයාට දුන්නාම එයා යවනවා. එක දවසින් ගන්න ඔනිනම් මුද්දරෙයි ලියුන් කවරෙයි ඔනි නෑ.

    ඔයාගේ දැනට තියෙන ID එක damage වෙලා නැතුව හොදට තියෙනවනම් අලුත් id එක ඔනි ඇයි කියලා විස්තර කරපු ලියුමක් දෙන්න ඔනි. මමනම් දැම්මේ online වැඩ කරන්න අලුත් english id එක ඔනි එකයි කියලා



    ado thama awe nedda.. man demme me mase.. ehenan mata sorryma thamai.
    ------ Post added on Feb 20, 2022 at 8:28 PM
    Ubalage ID card awa da?