LG dual inverter A/C + Alexa

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    කවුරුහරි ලංකාවෙ තියන LG dual inverter A/C models වලට echo dot එකට connect කරගත්ත අය ඉන්නවද? මාර කට්ටක් කාලා US account හදාගෙන connect කරගත්තා on/off, temperature විතරයි වැඩකරන්නෙ. Thinq app එකේ තියන වෙන කිසිම function එකක් වැඩකරන්නෑ. කරපු කෙනෙක් ඉන්නවනම් HELP!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    matath bari una.. UK account ekak dala karalath. US ekata on/off vadada?
    පුලුවන්. alexa, thinq account දෙකම එකම email එකෙන් හදන්න ඕනෙ. රට us හරි uk හරි වෙන්න ඕනෙ. එතකොට මේ ටික විතරක් එනවා

    1651651411222.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    thinq skill eke pennuwe na mata nm alexa wala. vpn dala thinq eka us ekak hadala wada kala but tika dawasak gihin wada karanne nathuwa giya
    vpn ඕනෙ නෑ. thinq account එක හදන තැන උඩ තියනව රට තෝරන්න. මමත් ඒක දැක්කෙ පස්සෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Skull2018

    Active member
  • Mar 18, 2019
    147
    107
    43
    කවුරුහරි ලංකාවෙ තියන LG dual inverter A/C models වලට echo dot එකට connect කරගත්ත අය ඉන්නවද? මාර කට්ටක් කාලා US account හදාගෙන connect කරගත්තා on/off, temperature විතරයි වැඩකරන්නෙ. Thinq app එකේ තියන වෙන කිසිම function එකක් වැඩකරන්නෑ. කරපු කෙනෙක් ඉන්නවනම් HELP!
    You can only do on/off and temperature. Alexa can’t do all functions facilitated in ThinQ. That’s common Bro.
     
    • Sad
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    Get a Sensibo Sky
    මේක නිසා සෑහෙන දේවල් ටිකක් හොයාගත්තා දෙවියනි. ස්තූතියි.

    arduino/nodemcu එකක් ifttt වලින් firebase connect කරලා ir emitter එකකින් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි නේද බ්‍රෝ @aruna1 @NEMISIS :rolleyes:

    https://github.com/nokru/lg-ac-lirc/blob/master/encoded_values.txt
    https://makeitmore.fun/smarthome/control-lg-ac-on-openhab-using-ir

    lg.com එකේ තියන හැටියට LG ThinQ - Complete Skill එක enable කරගත්තොත් mode/Fan Speed වෙනස් කරන්න පුලුවන් වගේ.

    1651677931433.png

    ඒ මගුල enable කරගන්න එක තමා ප්‍රශ්නෙ :(

    1651677902683.png
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මේක නිසා සෑහෙන දේවල් ටිකක් හොයාගත්තා දෙවියනි. ස්තූතියි.

    arduino/nodemcu එකක් ifttt වලින් firebase connect කරලා ir emitter එකකින් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි නේද බ්‍රෝ @aruna1 @NEMISIS :rolleyes:

    https://github.com/nokru/lg-ac-lirc/blob/master/encoded_values.txt
    https://makeitmore.fun/smarthome/control-lg-ac-on-openhab-using-ir

    lg.com එකේ තියන හැටියට LG ThinQ - Complete Skill එක enable කරගත්තොත් mode/Fan Speed වෙනස් කරන්න පුලුවන් වගේ.

    View attachment 169776

    ඒ මගුල enable කරගන්න එක තමා ප්‍රශ්නෙ :(

    View attachment 169775
    Puluwan
     
    • Love
    Reactions: hasithayad