මීලඟ ජනපතිට එරෙහිව නඩු දැමීමට සැරසෙයි... 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Yoshitha-Rajapaksa.jpg

    අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි.. හෙලිදරවුව පචලු..

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.

    ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.

    අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.

    -LCN-
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සමහර විට අනුර කිව්වට වඩා දේපළ ඇති ඉතිං බොරු කිව්වා කියලා යෝශිතයට මළ පනින්න ඇති. ඌගේ කේන්තිය සාදාරණයි 😁
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    Yoshitha-Rajapaksa.jpg

    අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි.. හෙලිදරවුව පචලු..

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.

    ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.

    අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.

    -LCN-
    :lol: :lol:
     
    • Like
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    රස්සාවක් කියල නාමයක් නැති ඒසිගෙ පුතෙක් පිළිකුලෙන් හෙලාදකිනවලු. ඌ කියන්නෙ රස්සාව නැතුව කෝටි ප්‍රකෝටි ගානක් දේපළ හම්බ කරගත්ත එක ගැනද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oya kiwwata oka danne na. Dammoth thawath na ganna wenawa.
    Labana awurudda wrnakota my3 godak durata hire.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    රස්සාවක් කියල නාමයක් නැති ඒසිගෙ පුතෙක් පිළිකුලෙන් හෙලාදකිනවලු. ඌ කියන්නෙ රස්සාව නැතුව කෝටි ප්‍රකෝටි ගානක් දේපළ හම්බ කරගත්ත එක ගැනද?
    🤭 @erozan