Wiley Sri Lanka allowances, promotions, salary for SE and SSE position?

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උබලගේ SE කෙනෙකුට peg allowance එක ලක්ශ 3k wenna පඩිය 350000ට වැඩි ඇතිනේ බන්. කොහෙද බන් SE කෙනෙකුට එච්චර ගෙවන්නෙ
    na machan, SE kenek ta peg kalata passe Salary + Allowance 300,000 kata wade hambawenawa kiyala tiyene

    300k allowance only wtf?
    ඔව් මචං මගේ position එක TechLead, මගේ basic salary එකට එන ගාන තමයි ඔය, ඕකත් April salary එක එතකොට ඩොලර් එක 295-305 වගේ මතක විදියට, ලබන මාසේ ඊටත් වැඩිවෙනවා ඩොලර් එක 350 වගේ උනාම. පොඩි යටත් ඔය විදියටම එයාලගේ basic salary එක අනුව වැඩිවෙනවා
    ------ Post added on May 4, 2022 at 5:00 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    na machan, SE kenek ta peg kalata passe Salary + Allowance 300,000 kata wade hambawenawa kiyala tiyene

    ඔව් මචං මගේ position එක TechLead, මගේ basic salary එකට එන ගාන තමයි ඔය, ඕකත් April salary එක එතකොට ඩොලර් එක 295-305 වගේ මතක විදියට, ලබන මාසේ ඊටත් වැඩිවෙනවා ඩොලර් එක 350 වගේ උනාම. පොඩි යටත් ඔය විදියටම එයාලගේ basic salary එක අනුව වැඩිවෙනවා
    ------ Post added on May 4, 2022 at 5:00 PM
    mokadda mchn company eka?