Eha gedra nangita aran demutheeඔකුන්ගේ මගේ නමින් headphone එකක් තියෙනවා.
![]()
------ Post added on May 4, 2022 at 9:03 PM
Head band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?Man gaawa thiyanawa skullcandy crusher wireless since 2019. Pattama patta. Bass nam Bass.
සීන් ඒක model එකෙන් model එකට sound quality වෙනස් උන්ගේ...Skullcandy head phones හොඳයි ද?
mage headband eka kaduna wireless eke.. gam gala alavala tape karala thiyenne dan.. namanna bah danHead band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?
මාත් ගන්න හැදුවා. Amazon review දැකලා බය හිතිලා බජට් වැඩිපුර දාලා sony xb900n එකක් ම ගත්තා.
සීන් ඒක model එකෙන් model එකට sound quality වෙනස් උන්ගේ...
Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
Indy evo එකක් use කරනවා මම. සවුන්ඩ් quality එක නම් හොඳයි. Normal mode එකේ bass මදි.movie mode එකේ bass හොඳයි . ඒ වුණාට බ්ලූටූත් connectivity එක අවුල්. Hard reset කරන්න වෙනවා මාසෙකට පාරක්
යාලුවෙක් use කරනවා dime එක. එක නම් මරුලු.
Bass thiyenawa machn Hesh eke.Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
Mamath dakka reviews, habai gatthata passe. Mage ekenam aulak na. Sony bass mata set na ban.Head band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?