Skullcandy හොඳයි ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,071
    1
    100,737
    113
    34
    Kalutara
    ඔකුන්ගේ මගේ නමින් headphone එකක් තියෙනවා.

    fH5AeUg.png

    ------ Post added on May 4, 2022 at 9:03 PM
     
    • Like
    Reactions: scorpion MW

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    676
    828
    93
    Man gaawa thiyanawa skullcandy crusher wireless since 2019. Pattama patta. Bass nam Bass.
    Head band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?
    මාත් ගන්න හැදුවා. Amazon review දැකලා බය හිතිලා බජට් වැඩිපුර දාලා sony xb900n එකක් ම ගත්තා.😅
    Skullcandy head phones හොඳයි ද?
    සීන් ඒක model එකෙන් model එකට sound quality වෙනස් උන්ගේ...
    Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
    Indy evo එකක් use කරනවා මම. සවුන්ඩ් quality එක නම් හොඳයි. Normal mode එකේ bass මදි.movie mode එකේ bass හොඳයි . ඒ වුණාට බ්ලූටූත් connectivity එක අවුල්. Hard reset කරන්න වෙනවා මාසෙකට පාරක්😐
    යාලුවෙක් use කරනවා dime එක. එක නම් මරුලු.
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Head band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?
    මාත් ගන්න හැදුවා. Amazon review දැකලා බය හිතිලා බජට් වැඩිපුර දාලා sony xb900n එකක් ම ගත්තා.😅

    සීන් ඒක model එකෙන් model එකට sound quality වෙනස් උන්ගේ...
    Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
    Indy evo එකක් use කරනවා මම. සවුන්ඩ් quality එක නම් හොඳයි. Normal mode එකේ bass මදි.movie mode එකේ bass හොඳයි . ඒ වුණාට බ්ලූටූත් connectivity එක අවුල්. Hard reset කරන්න වෙනවා මාසෙකට පාරක්😐
    යාලුවෙක් use කරනවා dime එක. එක නම් මරුලු.
    mage headband eka kaduna wireless eke.. gam gala alavala tape karala thiyenne dan.. namanna bah dan
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    photo_2022-05-04_21-53-12.jpg

    Penawane hati thama wada ithin supiriyata...2017 gaththe.

    Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
    Bass thiyenawa machn Hesh eke.
    ow pc ekeyi phone ekyi sound quality wenas...
    ------ Post added on May 4, 2022 at 9:56 PM
     
    Last edited:

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Head band crack වෙන සීන් එකක් නැද්ද crusher wireless එකේ?
    මාත් ගන්න හැදුවා. Amazon review දැකලා බය හිතිලා බජට් වැඩිපුර දාලා sony xb900n එකක් ම ගත්තා.😅

    සීන් ඒක model එකෙන් model එකට sound quality වෙනස් උන්ගේ...
    Hesh එකේ එහෙම bass ඇත්තෙම නෑලු
    Indy evo එකක් use කරනවා මම. සවුන්ඩ් quality එක නම් හොඳයි. Normal mode එකේ bass මදි.movie mode එකේ bass හොඳයි . ඒ වුණාට බ්ලූටූත් connectivity එක අවුල්. Hard reset කරන්න වෙනවා මාසෙකට පාරක්😐
    යාලුවෙක් use කරනවා dime එක. එක නම් මරුලු.
    Mamath dakka reviews, habai gatthata passe. Mage ekenam aulak na. Sony bass mata set na ban.