Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්

    ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා

    කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු

    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
    නිකන් troll කරා වගේ feeling එකක් ආවා
    private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන

    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා:(
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Ganan ganna epa bn....One kenkta one deyak kiyaganna kiyala tamange wadak balan idiyama iwarai.
    Owa tharka karanna yana welawa aparade....Saralai :yes:
    IT wala mona role(dev,qa,ops,tl.....etc) karath role ekata adala niyamitha watupa hamaba wenwa nam echchrai...Eng nama nogalapunath kamak na :D
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Johnny Depp Whatever GIF
     
    • Love
    Reactions: nidarsha91

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේවා ඉස්සර ඉදන්ම මෙහෙම තමයි වුණේ. එයාලාගේ මාකට් එකට threat එකක් එනවා කියලා ඉව වැටුන ගමන් ඒකට ගහනවා. අහන් ඉන්න ළමයි පව්. උන් හිතන් ඉන්නේ ඒ "ගුරුවරු" කියන හැමදේම ඇත්ත කියලා.. :(

    රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.

    කොහෙද බං රුපියල් ලක්ෂෙකට degree දුන්නේ? :D
     
    nidarsha91

    Well-known member
  • Awilla Semester ekak salli deela goda daala penn anna kiyapanko. Apita ehema kiyanna ba machan. Eaka nuugathkam. Thawa kenekta garu karanna akamathi kama. Yakada wada karana ayath engineersla kiyala daaganne? Awamangalya Adhyakshakawaru kiyanne? Mama pudgalikawa harima garu kalaa Pussalla sırta eth kiyanna dukai Sir pawaa wenas wela. Aththatma dukai a manussayo gana ban....

    salli dunno kiyala degree denne na kohewath. Pitarata gihillath kelwagathhta un kochchara innawada? anika Kohoma degree gaththath job eked uge Success rate eka wadi nan internet neme wada karana gaman athe gahuwath mokada ban?

    Guruwaru hugaak un dan kuhaka Baila kaarayo welaa. Don't care them bro
     
    • Like
    Reactions: Master malli

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    SE vs Dev, 2 positions.
    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා
    math school yana kale class room techer mata marata gehuwa, AL ICT karanawa kiyala. :lol: . dan pora ge putha th ICT karanawa, mage dan 3y udin call karala private uni hoda ewa ahanawa, SE karanna. pora uni select welath na ;)