IT උන් තරම් පඩියක් ගන්න බැරුව කුහක මානසිකත්වයෙන් ඉන්න ඒකෙක්. ඌට තේරෙන් නැද්ද ලෝකේ මෙච්චර වේගෙන් දියුණු වෙන්නේ එංජිනියරින් නිසා කියලා සහ ඒ එංජිනියරින් ඔටෝමේට් කරන උන් සොෆ්ට්වෙයා එන්ජිනියර්ස්ලා කියලා .ලංකාවේ ප්රසිද්ධම physics tuition teacher කෙනෙක්
ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා
කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු
මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
නිකන් troll කරා වගේ feeling එකක් ආවා
private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන
මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා![]()
ලෝකේ පාර අතුගාන කසල සෝදකයෝ ඉන්නවා වගේම සුපර් කම්පුටර් එකක් අවට සුද්ද කරන්න වෙනම පුහුණු සෝදකයෝ ඉන්නවා . ඕක හැම එංජිනියරින් ෆිල්ඩ් එක්කම තියන දෙයක්




