Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්

    ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා

    කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු

    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
    නිකන් troll කරා වගේ feeling එකක් ආවා
    private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන

    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා:(
    IT උන් තරම් පඩියක් ගන්න බැරුව කුහක මානසිකත්වයෙන් ඉන්න ඒකෙක්. ඌට තේරෙන් නැද්ද ලෝකේ මෙච්චර වේගෙන් දියුණු වෙන්නේ එංජිනියරින් නිසා කියලා සහ ඒ එංජිනියරින් ඔටෝමේට් කරන උන් සොෆ්ට්වෙයා එන්ජිනියර්ස්ලා කියලා .

    ලෝකේ පාර අතුගාන කසල සෝදකයෝ ඉන්නවා වගේම සුපර් කම්පුටර් එකක් අවට සුද්ද කරන්න වෙනම පුහුණු සෝදකයෝ ඉන්නවා . ඕක හැම එංජිනියරින් ෆිල්ඩ් එක්කම තියන දෙයක්
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ලංකාවේ ඕක ඇත්ත , දූශණ වැඩි නිසා සොෆ්ට් වෙයාර් එන්ජො කරන්නේ අඩු කුලේ ජොබ් එකක්. දූශිත දේශ පාලුවොත් එක්ක එකතු වෙලා අවස්තාවාදී විදියට බොර දියේ මාලු බානවා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ආ ත්‍රෙඩ් අදින්න දෙන කල්ලියේ. :p :p :p
    මු ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දෙනවා
    වැඩ කරනෝ, මේකට log වෙන්න වෙලා නෑ
    සර් කාරයට හික් ගෑවෙන්න result එකක් ගන්නවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    laksheta degree ekak aran laksha 2ka padiyak mase gane gannawa

    Osita Iheme Reaction GIF by GrowthX
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගොඩකට රිදෙයි.. ඒත් ගොඩක් Gov කැම්පස් මැත්ස් / සයන්ස් උනුත් Software Engineer කියන එකේ Engineer කියන කෑල්ලට කැරීම ජෙලස් එකක් තියෙන්නේ. කතා කලොත් අපහසෙටමයි කතා කරන්නේ. උන්ට එනවා ඇති ෆිලින්ග් එකක් උන් කරපු නැති සබ්ජෙක්ට්ස් කරලා IT කරපු උන්ට Engineer කෑල්ලක් එද්දී.

    BTW මන් ගොවියෙක් - හාල් Engineer :yes:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්

    ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා

    කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු

    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
    නිකන් troll කරා වගේ feeling එකක් ආවා
    private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන

    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා:(
    self study කරලා පිටරට හරි පලයම් උන් නම් degree ගනන් ගන්නෑ skills තමා බලන්නෙ.මේ සුත්තෙ රටෙ බලන්නෙ certificate වැඩක් දුන්නාම දන්න සුත්තක් නෑ.කෙල්ලෙක් හිටියා අම්මො යකූ certificates ඒත් මේකි printers drivers වත් install කරගන්න දන්නෑ.අනෙ මන්ද බන් practical විශයන් වනපොත් කරන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ🥴
     
    • Like
    Reactions: Master malli

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    pakayata (
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්
    )
    onne Software Engineersලා dala hadata rocket sathiyata sarayak yawanna da dane na

    enna kiyapan pakayata api dennam revenna work load
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්

    ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා

    කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු

    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
    නිකන් troll කරා වගේ feeling එකක් ආවා
    private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන

    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා:(
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    මොරටුවේ ඉංජිනියරින් වලත් වැඩිම demand එකක් තියෙන්නේ CS , ට්‍රොන්ක්.. ට්‍රොනික් කරන උනුත් cs job වලට ගොඩක් යනව..
    ඕකට නම් ඉස්සර cs එකේ උන් ඉස්සර කේස් දැම්ම.. දැන් නැතුව ඇති. :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මොරටුවේ ඉංජිනියරින් වලත් වැඩිම demand එකක් තියෙන්නේ CS , ට්‍රොන්ක්.. ට්‍රොනික් කරන උනුත් cs job වලට ගොඩක් යනව..
    ඕකට නම් ඉස්සර cs එකේ උන් ඉස්සර කේස් දැම්ම.. දැන් නැතුව ඇති. :rofl:
    ඔව් බන් මම දන්නා electronic උන් සෙට් එකක්ම අන්න වර්තුසා එකේ වැඩ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඔව් බන් මම දන්නා electronic උන් සෙට් එකක්ම අන්න වර්තුසා එකේ වැඩ
    උන්ට ඉස්සර java වගේ sub තියන එකට කේස් දැම්ම. උන් එලියෙන් ඒව කරා හැබැයි
     
    • Like
    Reactions: TNHM

    newbieElakiri

    Junior member
  • Sep 26, 2021
    52
    62
    18
    ahinsaka ammalage Thaththalage salli hura kana kuhaka tuition karayekge adu kule kathawak. Politics karana unta passe mata nm kalkannima set ekak tama oya tuition karayo, unuth campus gihin athata ganak enna rassawak nethi nisa thawa set ekak amaruwe dala campus sihina mawala jiwath wenna set ekak
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මේවා ඉස්සර ඉදන්ම මෙහෙම තමයි වුණේ. එයාලාගේ මාකට් එකට threat එකක් එනවා කියලා ඉව වැටුන ගමන් ඒකට ගහනවා. අහන් ඉන්න ළමයි පව්. උන් හිතන් ඉන්නේ ඒ "ගුරුවරු" කියන හැමදේම ඇත්ත කියලා.. :(
    හැම තැනම වෙන්නේ තමන්ගේ එක තමයි ලොකු කියල හිතාගෙන අනික් උන්ගේ ඒවා බාල්දු කරන එක. ඕක බන් කොහෙටත් apply වෙනවා.